ශ්‍රී ලංකා ක්‍රිකට් නව උප සභාපති ධුරයට ජයන්ත ධර්මදාස

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) පියවර ගත්තා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ කේ. මතිවානන් මහතා සිදුකළ රාජකාරීන් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා නව උප සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහතා පත් කළ බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.