කොවිඩ් -19 ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ගැන ගත් තීරණය

කොවිඩ් -19 ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ඔවුන්ගේ නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර තිබෙන බවත් එම වැඩපිළිවෙළ අද (26) දින සිට ක්‍රියාත්මක කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.