ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවට අභියෝග කළ පාඨලීගේ පෙත්සම

වර්ථමාන රජය විසින් යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත්... Read more »

ජාත්‍යන්තර සමූපකාර දිනය සමරයි

ලොව පුරා ව්‍යාප්තව පවතින ප‍්‍රමුඛතම සමාජ සුබසාධන ව්‍යාපාරයක් වන සමූපකාර ව්‍යාපාරය සිය 99 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ අතර ඊට සමගාමීව සණස සමිති, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස සංවර්ධන බැංකුව ඇතුළු... Read more »
Ad Widget

පොහොර රාජ්‍ය ඇමති කාබනික පොහොර නිෂ්පාදකයින් සොයන මෙහෙයුමක..!

ජනාධිපති තුමා විසින් 2021 අප්‍රේල් මස 21 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව අනුමත කර ඇති “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා” යන මැයෙන් යුතු අමාත්‍ය මණ්ඩල... Read more »

“සිලෝන් ටී” සන්නාමය පොහොර තහනමත් සමග බිඳවැටීමට නියමිතයි

අද මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පාඨළී චම්පික රණවක විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතාම අවිචාරවත් ක්‍රියාදාමයක් බව ප්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ... Read more »

“වස විස නැති මහපොළවක්” වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් පසුගිය දා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ, නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර... Read more »

රටේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය පිළිගැනීම වරාය නගර පනතින් අහෝසි කොට තිබෙනවා – නීතිඥ ශිරාල් ලක්තිලක

යෝජිත වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද දිනයේදීද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනිණ. එහිදී අධිකරණය ඉදරියේ කරුනු දක්වමින් නිතීඥ ශිරාල් ලක්තිලක පවසා සිටියේ යෝජනා කරන කොළඹ වරාය නගර කොමිසමෙහි ව්‍යූහය,බලතල හා... Read more »

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න ඕනේ නෑ…අපිට ඩීල් දාන්න ඕනෙත් නෑ -ජනපති

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ, ප්‍රහාරයට සම්බන්ධ සමහර දේශපාලනඥයින්ගේ නම් ඇතුළත්ව නැතැයි... Read more »

සිතුවමක සැඟවුණු කතාව

බඩගින්නේම මියයන්නට දඬුවම් ලද මිනිසෙකුට, ඔහුව සිරගත කොට ඇති සිරකුටියට පැමිණ ඔහුව බැලීමට අවසර ලද එකම තැනැත්තිය වූ සිරකරුවාගේ දියණිය පිය සෙනෙහසින් උතුරාගිය සිතින් පියාට තම දෙතනින් කිරි දී මරණයෙන් බේරාගත් පුවතක්... Read more »

කොරෝනා වෛරසය: ඔක්ස්ෆර්ඩ් එන්නත ‘පළමු පියවරෙන්’ සාර්ථක ප්‍රතිඵල

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය නිපදවන ලද කොරෝනාවෛරසයට එරෙහි එන්නත ආරක්ෂිත මෙන්ම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමට සමත් බව වාර්තා වේ. පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ කර ගත් අත්හදා බැලීම්වලින් පෙනී... Read more »

අලිගැටපේර වල ‘ඔබ නොදැන සිටි රුව ගුණ’

කෑමට ගන්නා තෙල් වර්ග අතර අලිගැටපේර තෙල් වල තිබෙන අසන්තෘප්ත මේද අම්ල ප්‍රමාණය දෙවැනි වන්නේ ඔලිව් තෙල් වලටයි, සූරියකාන්ත තෙල් වලටයි පමණි. ඒ අතින් මෙය ඉතා වටිනා ආහාරයක් අලිගැටපේර ගෙඩියක් හැදිලා පැහෙන්න... Read more »