
රටේ ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීම උදෙසා පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මගෙන් ඉවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 අය-වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්... Read more »

කොරෝනා දෙවැනි රැල්ල සමග ලංකාව මුහුණ දී සිටින හා මුහුණදීමට නියමිත සැබෑම අභියෝගය වන ‘විදේශ ණය උගුල‘ ජනතා අවධානයෙන් පමණක් නොව ජනමාධ්‍ය සහ පාලකයින්ගේ අවධානයෙන් ද ගිලිහී ගොස් ඇත. එහෙත් මේ ගැන... Read more »

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මෑතකාලීන ආර්ථික ප්රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා” ප්රකාශනය අද දින එළිදක්වන ලදී. මෙම ප්රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා භාෂා ත්‍රිත්වයෙන් ම බාගත... Read more »

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිශක්තිය වැඩි කරන අත්‍යවශ්‍ය පානයක් ලෙස “ලංකා තේ” ඕස්ට්‍රේලියාව ප්‍රචලිත කිරිමේ වැඩසටහනක් ඉකුත්දා මෙල්බර්න් හිදී පැවැත්විණ. මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කළ මෙම... Read more »

ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදි කිරීම සඳහා නෝර්වීජියානු අයෝජන අරමුදලින් මුදල් ආයෝජනය කරන බව එම අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි නෝර්ෆන් තෝර්ලිෆ්සන් මහතා ප්‍රකාශ කළේය . නොර්වීජියානු ශ්‍රී ලංකා තානාපති... Read more »

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ඔක්තෝබර් 21 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50... Read more »

ප්‍රංශයේ පැවැති සැලෝන් සෙන් වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ තේ ප්‍රචලිත කීරිමේ අරමුණින් ceylon tea වෙළඳ නාමය සහිත මුව ආවරණ බෙදා හැරිමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කර තිබුණි. මෙම වෙළඳ ප්‍රදර්ශනය 2020... Read more »

2020 ඔක්තෝබර් මස 15 වන විට, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත. සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය... Read more »

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ආහාර රටාවන් සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වාදීමට කටයුතු යෙදා තිබේ. ආරම්භයේ දී එම ආහාර ශ්‍රී ලංකාවේ දී ත්... Read more »

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශයන්ට යටත්ව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අපනයන කර්මාන්තවලට බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන... Read more »