මහේල ජයවර්ධන ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර ප්‍රතික්ෂේප කරයි

ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගන්නා ලෙස ඉන්දිය ක්‍රිකට් කවුන්සිලය (BCCI) කළ යෝනාව මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි Indian Express වාර්තාවක සදහන් වෙයි. ඉදිරි විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව තමන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන... Read more »

ඉන්දීය විස්සයි 20 නායකත්වයෙන් විරාත් කෝලි ඉවත් වේ

ඉන්දියාව වෙනුවෙන් විස්සයි 20 තරග 90 කදී විරාට් කෝලි 52.65ක ලකුණු සාමාන්‍ය අගයක් ලබා ඇත නොවැම්බර් මාසයේදී පැවැත්වෙන විස්සයි 20 පිරිමි ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට... Read more »
Ad Widget

‘තත්ත්පර 29ක ලෝක නින්දාව‘

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (29) පැවති තරගයේදී ද ශ්‍රී ලංකාව සුපුරුදු පරිදි ‘නින්දා සහගත‘ පරාජයක් ලැබුවා. පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසාම ලංකාවට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 185ක්... Read more »

හොඳම ක්‍රීඩකයා නැතිව බංග්ලාදේශය හෙට පල්ලකැලේදී ශ්‍රී ලංකාව සමඟ ගැටෙති

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (අප්‍රේල් 21) සිට දින 5 ක් මුලුල්ලේ මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දෙපාර්ශ්වයම ටෙස්ට්... Read more »

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම උත්තේජක හා තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව පාර්ලිමේන්තුවට

ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල්... Read more »

තෙවැනි වරටත් තිරිමාන්නගෙන් අර්ධ ශතකයක්

පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලබා දුන් ලකුණු 354 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි දිනට තරගය නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක්... Read more »

‘තිසර පෙරේරා’ ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (28) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා සමත්විය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව... Read more »

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රේණිගත කිරීම් ගැන ‘ටොම් මූඩිගෙන්’ සහතිකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට නියමිත කාලය ඇතුළත ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළටම රැගෙන යෑම තම අරමුණ බව ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා සඳහන් කර... Read more »

කොදෙව්වන්ගේ ආරක්ෂාකාරී ප‍්‍රවේශයෙන් ශ‍්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සුන්වෙයි

අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක් ලබා ගැනීමේ අභියෝගය පසෙක තැබූ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ජය පැරදුමෙන් තොරවූ තරගාවසානයක් වෙනුවෙන් සැලසුම් සහගතව පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය... Read more »

පැතුම් නිස්සංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්: තරගය ශ්‍රී ලංකාව දෙසට හැරෙයි

ගෙවීගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණු පැතුම් නිස්සංකගේ ශතකයත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ලල එක්ව ගොඩනංවන ලද ශක්තිමත් ලකුණු සම්බන්ධතාවයත් හේතුවෙන්... Read more »