
ඉන්දියාව සිය “අසල්වැසි ප්‍රථම” ප්‍රතිපත්තියට අනුකූලව වේගවත් පශ්චාත් කොවිඩ් ආර්ථික ප්‍රකෘතිය සඳහා ශ්‍රී ලංකාව සමඟ දිගටම කටයුතු කිරීමට සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ (MEA) ප්‍රකාශක අරින්දම් බග්චි බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. සතිපතා... Read more »

නවදිල්ලියේ ඉන්ධන සඳහා වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය සහනය යටතේ ඉන්දියාව පසුගිය පැය 24 තුළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000 ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් තොග ශ්‍රී ලංකාවට ලබා... Read more »

ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මාර්ගයක් හරහා ආධාර වශයෙන් ඉන්දියාව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට භාර දී ඇත. ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර එය... Read more »

වර්ථමාන රජය විසින් යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත්... Read more »

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයෙන් ‘මහ බැංකු අධිපති’ තනතුර භාර ගන්නා බව තහවුරු කළ බව ඩේලි මිරර් වෙබ් අඩවිය කියයි.... Read more »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. ඊයේ (02) පැවති මාධ්‍ය... Read more »

අද මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පාඨළී චම්පික රණවක විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතාම අවිචාරවත් ක්‍රියාදාමයක් බව ප්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ... Read more »

X-PRESS PEARL ව්‍යසනයට සම්බන්ධ සියලු දෙනාට කොන්දේසි විරහිතව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සිංහල රාවය
ජන බලයෙන් පිරිහුණු පාලකයින් තම අවසාන කාලය පැමිණි විට සාංඝීක දේපොළවලට බැල්ම හෙළන බවත් වත්මන් ආණ්ඩුව මෙතරම් ඉක්මනින් එවැනි පරිහානියක් කරා පැමිණෙනු ඇතැයි ජාතික ව්‍යාපාරය කිසිලෙසවත් අපේක්ෂා නොකළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,... Read more »

ගතවූ සතිය තුළ කොවිඩ් 19 හේතුවෙන් සංචරණ සීමා පැනවීම, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවයට කැදවීම් සීමාකිරීම ඇතුළු අභියෝග මධ්‍යයේ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුව දින තුනක් රැස්විය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත්... Read more »

කොවිඩ්-19 වසංගතය සමස්ත රටම ආක්‍රමණය කර ජනජීවිතය සම්පූර්ණයෙන්ම අවුල්කර ජනතාව අතිෂය පීඩාවටත් අනාරක්ෂිතභාවයටත් පත්ව සිටින අවස්ථාවක එන්නත්කරණ ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීම සහ ජන ජීවිතය යථා පරිදි පවත්වා ගෙන යාමට විධිමත් ක්‍රියාවලියක් ස්ථාපිත නොකිරීම... Read more »