
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (09) සිට උදෑසන සහ පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවත් හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර... Read more »

මේ අතර කොළඹ නාගරික සීමාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවනවා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යව අද (30) දින 10,000 සීමාව ඉක්මවා ගිය බව... Read more »

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. එ් අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සදහන් ජංගම හා ස්ථාවර... Read more »

අධ්‍යාපන පද්ධතිය නඟාසිටුවීමේ දී දිස්ත්‍රික් මට්ටමින් පවත්නා සංවර්ධන අවශ්‍යතා සහ දැනට පවතින අභියෝග හඳුනාගැනීම ඉතා ඵලදායී බවත්, එළඹෙන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරෙන 2021 අයවැය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන යෝජනාවල දී ඒ... Read more »

ඕස්ට්‍රේලියාවේ විවිධ අංශවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන් සුවිශාල වෘත්තීය දායකත්වයක් ලැබෙන බව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි ආණ්ඩුකාර මාග්‍රට් බීස්ලි මැතිණිය සඳහන් කර ඇත. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ඉකුත් 13 දා ආණ්ඩුකාරවරිය බැහැ දුටු අවස්ථාවේ... Read more »

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ Mother Sri Lanka ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (13 දින) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. Mother Sri Lanka ආයතනයේ වර්තමාන ප්‍රගතිය හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කිරීම මෙහි... Read more »

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද (09) දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ... Read more »

ශ්‍රී ලංකාවේ දැනට උද්ගතවී ඇති කොරෝනා පැතිර යාමේ උවදුර මැද ඩෙංගු රෝගය හිස එසවීම වැළැක්වීම සදහා ඔක්තෝබර් 14වනදා සිට 21වනදා දක්වා සතිය ජාතික මදුරු මර්දන සතිය ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය... Read more »

දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් සහ තවත් ආසාදිතයින් 80 දෙනකු හමුවීම සමග රට තුළ පවතින වාතාවරණය මත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අද (05) හෝ හෙට (06) තුළ... Read more »

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන සාවද්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න ලෙස ජනාධිපති මධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටී. අද (05) දින පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද... Read more »