‘පොහොර ගන්න පස පරීක්ෂා කිරීමේ වාර්තාව’ අනිවාර්යයි – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද

50% පොහොර ආනයනය අඩු කිරීමේ ඉලක්කයක් අවුරුදු 05 ක් යහ පාලන ආණ්ඩුව ගොවියාට වස කවලා ප්‍රමිතියට පොහොර ආනයනය කිරීමට වත්වන් රජයෙන් පියවර ප්‍රමිතියට පොහොර ගෙන ඒමේ කිසි ටෙන්ඩරයකට ආනයනයකරුවෙක් ඉල්ලුම් කර නෑ අවුරුදු 05 ක්... Read more »

ඝනාවේ කොකෝවා ගොවීන් අපේ ගොවීන්ට – පාලකයින්ට කියා දෙන අලුත්ම පාඩම

ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේදී කෘෂිකර්මාන්තය මගින් ලබාගත හැකි ශක්තිය හා අවස්ථා ගැන යළි යළිත් කියනු නිතර නිතර ඇසේ. වත්මන් ජනපතිවරයා ද කෘෂිකර්මාන්තය මගින් රට සංවර්ධනය කිරීම ගැන කියනු ඇසේ. එහෙත් වත්මන් ගෝලීය... Read more »
Ad Widget

ශ්‍රී ලංකාවේ එළවළු හා පලතුරු වගාව ගැන’තිත්ත ඇත්ත’ Cope කමිටුවේදී එළියට

ජාතික විගණන කාර්යාලය 2015 දී සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 270,000 පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ වන බවත්... Read more »

වන සතුන් වී වගාවට කියන තරම හානියක් කරනවාද ? ‘ඇත්ත කතාව හෙළිකළ’ අලුත්ම දත්ත එකතුව මෙන්න !

කෘෂිකර්මාන්තය තුළ සිදුවන වගාහානි ගැන පසුගිය කාලය පුරාම කෘෂිකර්මයට සම්බන්ධ නිලධාරීන්, පර්යේෂකයින් සහ දේශපාලනඥයින් කතා කරනවා. සංඛ්‍යා ලේඛන, දත්ත සහ සැලසුම් ඉදිරිපත් කරනවා. ඒ වගේම වගාහානි වැළැක්වීම සදහා විවිධ සැලසුම් ඉදිරිපත් කරන... Read more »

සල්ලි මවන අඹ ‘ටොම් ජේසි’ ද?

“අතමිට සරු කරන ටොම් ඊ.ජේ.සි අඹ වගාව ”,  “ටොම් ඊ.ජේ.සි අක්කරයකින් වර්ෂයකට රුපියල් ලක්ෂ 30ක  ආදායමක් ”, අන්තර්ජාලයේ දැකිය හැකි පුවත් කිහිපයකි. එනම් ටොම් ජේසි අඹ වගාව යනු බොහෝ ආදායම් ලැබිය හැකි... Read more »

සහල් මිල පාලනය කරන්න ආණ්ඩුවට බැහැ – කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ

සෞභාග්‍යයේ දැක්ම තුළින් දේශීය ආර්ථිකය නඟාසිටුවීමට සහ දේශීය ගොවියා ශක්තිමත් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ ජයගැනීමට ඇති ඉලක්ක සහ අභියෝග පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා දිනමිණ සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි... Read more »

පවුල් 1200ක ආර්ථිකය ගොඩනඟන මිරිස් වගා ව්‍යාපෘතියක්

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය (SAPP) යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 1200ක ආර්ථිකය ශක්තිමත් කරන මිරිස් වගා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අක්කර ¼ ක් වගාවක් සඳහා රුපියල් 206,000 ක... Read more »

පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය ඇරඹෙයි !

අපි තව වසර 3ක් තුළ මේ රටින් ගෙන්වලා යැපෙන ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කරනවා. මේ රටින් පිටරටට යන මහා ධනස් කන්දය අපි අපේ රටේ ගොවියාට ඉතුරු කරලා දෙනවා දිවයින පුරා ක්‍රියාත්මක... Read more »

පුරන් කුඹුරු අක්කර 100,000ක් අස්වද්දන ‘ජාතික සංග්‍රාමය’ 25දා ඇරඹේ !

කෘෂිකර්ම අමාත්‍යංශය මෙහෙයවීමෙන් ‍හෙට (25) පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අරඹන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අදාළ වැඩසටහන පිළිබදව ජනමාධ්‍ය දැනුවත් කිරීම සදහා අද (24) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති... Read more »

වත්මන් තරුණ පරපුර ගොවිබිමට යොමු කළ හැකි මග කුමක් ද ? – ගෝලීය අත්දැකීම් කියන කතාව මෙන්න !

තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඉවත් වන බව ලංකාවේ ද දැකගත හැකි පොදු තත්ත්වයකි. එහෙත් මෙය ලංකාවට පමණක් ඇති ගැටලුවක් නොවේ. එය ගෝලීය ගැටලුවකි. ලොව පුරා කෘෂිකාර්මික කටයුතු කරන පුද්ගලයින්ගේ ප්‍රතිශතය 1991 දී 44% සිට... Read more »