කාන්තාවන් ගැන ලෝකයේ ‘බලවත්ම කාන්තාවන් 16 දෙනක් කළ ‘අරුත් බර ප‍්‍රකාශ 16ක්’

කන්තා අයිතිවාසිකම් ගැන වර්තමානයේ ලෝකය පුරා දැඩි උනන්දුවක් තිබෙනවා. කාන්තාවන් තම අයිතිවාසිකම් දිනා ගැනීමට පෙර යුගවලට වඩා වර්තමානයේ දැඩි අරගලයක යෙදෙනවා. මේ අතර පසුගිය 28 වැනිදා ලෝ ප‍්‍රකට සී.එන්.එන්. මාධ්‍ය ජාලය ‘ජාත්‍යන්තර... Read more »

පැරිස් විලාසිතා සතිය: Covid 19 ව්‍යාප්තිය මැද මුහුණු ආවරණ විලාසිතා

පසුගිය දා පැවැති පැරිස් විලාසිතා සතියේ Paris Fashion Week එක් ප්‍රදර්ශනයක් නොදැනුවත්වම කාලෝචිත බව ඔප්පු වූයේ නිරූපිකාවන් ගැලපෙන මුහුණු ආවරණ සහිත ඇඳුම් පරාසයක් පැළඳ සිටි බැවිනි. මෙම සතිය මුලදී ප්‍රංශ මෝස්තර නිරූපණ... Read more »
Ad Widget

කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ

වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව... Read more »

මහින්දගේ ආණ්ඩු පෙරළීම හෙවත් පොහොයෙන් පොහොය ගෙවා ගසමින් යන රස්තියාදුව

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එම වසරේම මහ මැතිවරණයෙන්ද පරාජයට පත්ව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා සිට යන පන්සලක් ගානේත්, අල්ලන මයික්‍රෆෝනයක් ගානේත්... Read more »

මෛත්‍රී වන්දනාවේ යන රාජපක්ෂවරු සහ ඇඟ සහ මොළය අතර දේශපාලනය

කලකට ඉහතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන උත්සව හෝ සම්භාෂණ සඳහා සහභාගී වීම හෝ ඔහු අසලින් වාඩි වීමට වත් අකමැති වූ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල් සමාගමේ... Read more »

ඩයස්පෝරාව සතුටු කරමින් කාදිනල්තුමාට සරදම් කිරීම

මැල්කම් රලංජිත් කාදිනල්තුමා පසුගියදා කඳානේ දේවස්ථානයක දී කරන ලද ප‍්‍රකාශය ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරයකුගේ හා ඔහුට සහාය දක්වන මානව හිමිකම් මතධාරීන්ගේ දෝෂදර්ශනයට හා විවේචනයට ලක් ව තිබූ බව සමාජ ජාලා වෙබ් අඩවිවලින් හා... Read more »

මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාස 04 තුළ ඉන්ධන මිල 04 වතාවක් ඉහළ දමන ලදී. පළමු අවස්ථාවෙන් පසු මිල ඉහළ දැමීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමති මංගල විසින් ‘ඉන්ධන මිල සුත්‍රයක්’ හඳුන්වා දෙන... Read more »

කථානායක කම කරේ තියන් ‘කරු’ මේ කඩේ යන්නේ කාටද..?

මේ වන වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයට අදාළ පැහැදිලි බහුතරය තිබෙන්නේ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂයට බව ඉතා පැහැදිලි සත්‍යයකි. ආණ්ඩුවේ දේශපාලනික උවමනාවන් මත පාර්ලිමේන්තුවේ... Read more »

EGB නැත්නම් කෑම එපා.. මහින්ද නැත්නම් බුදුනුත් එපා..!! (එදා සිට අද දක්වා මහින්දගේ විකාශනය)

එදා 2009 දී තිස් වසරක යුද්ධ නිමා කිරීමේ සේනාධිනායකයා ලෙසත්, ජනාධිපතිවරයා ලෙසත් මහත් ගෞරව අභිමානයකින් යුතු ජනහද ජයගත් නායකයෙකු බවට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා, ක්‍රමිකව ඒකාධිපතියෙකුගේ ගමන් මඟ ගත්ද, ඔහු 2015... Read more »

මියන්මාරය වාර්ගික අර්බුදයක් අබියස

මියන්මාරය මහා ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටින පෙරනිමිති දක්නට ලැබේ. නැ‍ඟෙනහිර ආසියාවේ බෞද්ධ රටක් වන මියන්මාරයෙන් මෙවැනි ව්‍යසනයක පෙරනිමිති දක්නට ලැබීම සැබවින්ම කණගාටුදායකය. දශක දෙකකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිටි අවුන් සාන්... Read more »