‘සුදු අලින්ගේ සහ සුදු ඇතාගේ කතාව’

මේ දිනවල සුදු අලියෙක් ගැන කතාව ලොකුවට කෙරෙන්නකි. මෙවර එය ආරම්භ කෙරුවේ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති විශ්‍රාමික රෙයා අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමාය. ඔහු සිය අමාත්‍ය නිලධාරීන්ට පළාත් සභා පිළිබඳව... Read more »

බුදු රජාණන් වහන්සේ ‘නිර්වාණය පරම සුවය’ යැයි වදාලේ ඇයි ?

කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි ආචාර්ය, පූජ්‍ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ බෞද්ධ දර්ශනයෙන් ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ඵලය නම් සියලූ දුකින් මිදී පරම සුඛයට පත්වීමය. බෞද්ධයාගේ පරම අර්ථ සිද්ධිය වන මෙය ළඟා කරගත හැකි... Read more »
Ad Widget

දස දෙසින් ඇසෙන ‘අධිකාරිවාදයේ අසුබවාදී ඇඟවීම්’

පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය.  අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ (Antonio... Read more »

ශ්‍රී ලංකාවේ පැතිර යන ‘නව කොරෝනා වෛරසය’ ගැන සිදු කළ අලුත්ම සොයාගැනීම

COVID-19 රෝගය නිසා දිනෙන් දින ලොවට අහිමි වන ජීවිත බේරා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යත පිරිසක් දෑස් දල්වා බලා සිටිති. ඒ සඳහා සාර්ථක... Read more »

Covid-19: තත්ත්වය බරපතළයි – ‘වහා විසඳුමක් ගැන’ කතා කරමු

ඊයේ සවස් වනවිට කෝවිඞ්-19 වයිරසයෙන් ආසාදිත වූ සංඛ්‍යාව 368 ක් වූ අතර, පැය 24 ක් ඇතුළත අද පස්වරුව වනවිට එම සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගියේය. එයට හේතු වූයේ වැලිසර නාවික හමුදා කඳවුරද... Read more »

‘පුංචි ගෙවත්තටම ගැළපෙන’ නව අඹ විශේෂය – ‘කොඩිමා’

මීට වසර 15 කට පමණ පෙරදී එනම් 2005 වසරේදී ඇරඹුණු අධ්‍යයනයක ප‍්‍රතිඵල ලෙස බිහිවූ අඹ ප‍්‍රභේදයක තොරතුරු, ප‍්‍රභේද නිර්දේශ කිරීමේ කමිටු රැුස්වීම වෙත පසුගියදා ඉදිරිපත් කරන්නට යෙදුනි. ස්වාභාවිකවම සිදුවෙන පර පරාගනය හේතුවෙන්... Read more »

ගමට ඒකාබද්ධ ශක්තිමත් යාන්ත්‍රණයක් බිහිකළ හැකි ‘ග්‍රාම සභා’ වෙත යමුද ?

ධම්ම දිසානායක ගම ඒකාබද්ධ ලෙස සංවිධානය කිරීමේ අවශ්‍යතාව කොවිඩ් 19 විසින් යළිත් අවධාරණය කල කරුණකි. මා ‘යළිත්’ යැයි සඳහන් කළේ ගම සංවිධානය කිරීමේ කටයුත්ත පිළිබඳව සමකාලීන නිරීක්ෂණ සහ, මැදිහත්වීම් පිළිබඳව අත්දැකීම් අප... Read more »

ඔබ නිර්මාණශීලී නම් ‘හැම බිම් අගලක්ම ගෙවත්තක්’ කරගත හැකියි !

මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාවගේ ජීවිතය අලුත් පුරුදු හා සිතුවිලි වලින් පිරී ගිය වෙනත් යුගයක් අපගේ ජීවිත කාලය තුළ නම් උදාවී නැත. එසේනම් තම ආහාර අවශ්‍යතාවයේ හැකි පමණ කොටසක් නිපදවාගනීමේ ආශ්වාදය, කොරෝනාව... Read more »

කොරෝනා වෛරසය “එක් වරකට වඩා ආසාදනය විය හැකියි”

නව කොරෝනාවෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) පවසයි. රෝගය වැළදීමෙන් ශරීරය තුළ... Read more »

ඇඳිරි නීතිය ඉවත් කිරීම ‘දෙවන කොරෝනා රැල්ලක්’ නොවන්නට

සටහන – කුසල් පෙරේරා මහ මැතිවරණය ආණ්ඩුවේ නායකත්වය විසින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලබන මස අග වන විට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දැඩි තීන්දුවක ඇති බව, රට පුරා ඇඳිරි නීති ලිහිල් කිරීමෙන් කදිමට... Read more »