
එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි කළමනාකරණය කිරීමේ වගකීම මෙම දෙපාර්තමේන්තුව සතු වන නමුත් අවි ගබඩාවේ ආරක්ෂාව අඩාල වී නොමැති බවයි බලශක්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.... Read more »

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්, කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව යුරෝපීය නායකයින් පිරිසක් ස්වයං හුදෙකලා වී සිටිති. 42 හැවිරිදි මැක්රොන් මහතා දුරස්ථව වැඩ කරමින් දින හතක් ස්වයං හුදෙකලා වන බව... Read more »

ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් එක්සත් ජනපද කොව්ඩ්-19 වෛරසයට එන්නත ලබා දුන් පළමු පුද්ගලයින් අතර සිටින බව බලධාරීහු පවසති. සමහර ධවල මන්දිර කාර්ය මණ්ඩලයට මේ සතියේ ෆයිසර් / බයෝටෙක් එන්නත Pfizer/BioNTech vaccine ලබා... Read more »

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ... Read more »

Covid-19 මර්දනය වෙනුවෙන් රුසියාව විසින් සංවර්ධනය කරනු ලැබූ ‘ස්පුට්නික් 5 – Sputnik-V ’ එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එහි පර්යේෂකයෝ අද (24) නිවේදනය කළහ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියානු රජයේ පර්යේෂණ මධ්‍යස්ථානය... Read more »

පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බිඩෙන් බලයට පත්වීම සඳහා විධිමත් සංක්‍රාන්තියක් ආරම්භ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා කියා සිටියේ බලතල භාරදීම අධීක්ෂණය කරන ෆෙඩරල් ඒජන්සිය මැතිවරණ දූෂණ ගැන පරීක්ෂා... Read more »

ජනාධිපතිවරණයක ප්‍රතිඵල කියන්නේ මුළු රටක් ඉමහත් අවධානයෙන් බලාසිටින දෙයක්. එසේ නම් එහි ප්‍රතිඵල නිකුත් වන විට ජනපතිවරණයට ඉදිරිපත් වුණ අපේක්ෂකයින්ගේ මනෝභාවය ගැන හිතා ගන්න පුළුවන්. ඒත් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට පාළු... Read more »

මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවේ නිල උත්සවයේදී පැවැත් වූ කතාව අතිගරු ජනාධිපති එමානුවෙල් මැක්රොන්, සගයිනි,නෝනාවරුනි මහත්වරුනි,හිතවත් මිත්‍රවරුනි, පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවට සහභාගී වීමට... Read more »

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකින පරිදි ලෝකය තුළ ”ඇමෙරිකාව ප්රමුඛ”(“America First”) වෙයි. එම ජාතිකවාදී අදහසත් සමඟ ජාත්‍යන්තර ගිවිසුම් අගාධයට හෙලනු ලැබීමක් සිදුකෙරෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන්නේ එම ජාත්‍යන්තර ගිවිසුම් ඇමෙරිකා එක්සත් ජනපදයට පලක්... Read more »

90% ට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයින් කෝවිඩ්-19 වැළඳීමෙන් වැළැක්විය හැකි පළමු කොරෝනාවෛරස එන්නත බිහිවී ඇති බව මූලික විශ්ලේෂණවලින් පෙන්වා දී තිබේ. මෙය “විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ඨ දිනයක්” ලෙසට එන්නතේ නිපැයුම්කරුවන්... Read more »