බැඳුම්කර මගඩියෙන් බිලියන 11ක්‌ ලාභ ඉපයීමට මාමා මහ බැංකුවේ රහස් බෑනාට දීලා

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත... Read more »

අර්ජුන් මහේන්ද්‍රන්, බෑනාට සහ සමාගමට සංවේදී රහසිගත තොරතුරු ලබාදී ඇතිබව හෙළිවෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද(06) කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. අර්ජුන්... Read more »
Ad Widget

ඇමති විජේදාස සමයේ අක්‍රීය වූ නීතිපති දෙපාර්තමේන්තුව යළි සක්‍රීය වෙයි

මූල්‍ය අපරාධ කොට්ඨාසයට පසුගිය සමයේ ලැබුණු රුපියල් කෝටි ගණනින් සිදුවී ඇතැයි කියන විවිධ වූ මූල්‍ය අපරාධවලට අදාළව සිදුකෙරුණු පරීක්ෂණ වාර්තා 97ක් නීතිමය උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා බොහෝ කාලයකට පසු නීතිපති... Read more »

ආණ්ඩුව වැලිකඩ සංහාරය යට ගසමින් සාක්ෂිකරුවන් බිලිදෙනවා

වැලිකඩ අපරාධකරුවන් අල්ලන්නේ නැති ආණ්ඩුව සාක්ෂිකරුවන් මරා දමනතෙක් බලා සිටින බව වැලිකඩ බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන සාක්ෂිකරු සුදේෂ් නන්දිමාල් මහතා පවසයි. අද(05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා... Read more »

කුප්‍රකට පර්පෙචුවල් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තවදුරටත් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ දුරකථන ඇමතුම් දත්ත මැකීම සහ එසේ මකන ලද දත්ත කොමිසමට ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති බවත් මේවා අපරාධමය වැරදි යටතේ ගැනෙන කරුණු බැවින් මේ තත්ත්වයන්... Read more »

ප්‍රමිතියෙන් තොර වෛද්‍ය උපකරණ අනුමත කලේ කවුද?

සේලයින් දෙන්න කටුව ගැහුවාම අත ඉදිමෙනවාලු. එය රෝහලේ වරදක් නොව කටුව හැදූ සමාගමේ වරදක්ලු. රෝගින් මැසිවිලි නගති නිසි ප්‍රමිතියෙන් තොර සේලයින් කටු රෝහල වෙනුවෙන් අනුමත කල අය රොගින් පත්වන අපහාසුතාවය පිළිබඳ වගකීම... Read more »

Exclusive: ඩීල් මතින් මිනීමරු ගෝඨා කට්ටි පැනීමේ සැලැස්මක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ප්‍රධානියා වූ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ වත්මන් යහපාලනයේ ඩීල් කරුවන්ට මුවා වී සියලු මිනීමැරුම් සහ කුප්‍රකට ජාවාරම්වල වරදකරු වීමෙන් මුදවා දේශපාලනිකව සුදුකිරීමේ සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව... Read more »

FCIDය නාමල්ගේ ඩුබායි බැංකු ගිණුමෙන් බිලියන 272ක් සොයා ගනී! (විශේෂ)

මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ පැවති ඒකාධිපති රාජපක්ෂ... Read more »