
‘වැළඳගැනීම – Hug‘ අතිෂය ආදරණීය සහ උණුසුම් අත්දැකීමක් බව අපි කවුරුත් දන්නවා. මේ වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂාව වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතම කරුණ වන නිසා ඊටත් අගුළු වැටී තිබෙනවා. ඒ ගැන අපි කිසිවෙකුට ගැටලුවක්... Read more »

මාළු සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස අපි දනිමු, නමුත් ගර්භනී කාන්තාවන්ට නම් මාළු පරිභෝජනය සීමා කරන ලෙස කියනු ලැබේ. මාළු ආහාරයට ගැනීමෙන් ඇති වන සෞඛ්‍යමය ප්රතිලාභ එහි අවදානම ඉක්මවා යනවාද? මේ පසුගිය කාලය තුළ... Read more »

කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ. නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරේ. ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම... Read more »

සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන්න” යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මෙම... Read more »

කොවිඩ්-19 වසංගතයට අභියෝගයක් එල්ල කිරීම සදහා වන සටනේ තවත් ජයග්‍රාහී පියවරක් එක්සත් රාජධානියෙන් අද (23) වාර්තා වුණ. ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති එන්නත 70% සාර්ථක බව නිල වශයෙන් නිවේදනය කිරීම සමගයි.... Read more »

ලොව පුරා මිලියන 55 කට අධික කොවිඩ්-19 වෛරස් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මිලියන 1.3 කට වඩා මිය ගොස් තිබේ. මේ මහා ව්‍යසනයෙන් ගැළවීමට ඇති එකම ඵලදායී මාවත වන්නේ එන්නතක් නිපදවා... Read more »

‘සුව කිරීමට වඩා වැළැක්වීම හොඳය – Prevention is better than cure.. එබැවින් ඕනෑම වෛරසයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිය වැඩි කිරීම නුවණට හුරුය. කොරෝනා වසංගතය ලොව පුරා ජනතාවගේ ජීවිත අවුල් කර තිබේ. වෛද්‍යවරුන්... Read more »

කොවිඩ් 19 වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (18) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ... Read more »

PCR පරීක්ෂණයට මුහුණ දුන් අය කෝවිඩ් -19 ආසාදිතයන් ලෙස තහවුරු නොවූවද ඔවුන් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි. මෙම... Read more »

මුළු රටේම අවධානව කොවිඩ්-19 වෙත යොමුව තිබියදී අපි කාටවත් නොදැනීම තවත් මාරාන්තික වෛරසයක් වන HIV වෛරසය අපේ නව යොවුන් වියේ තරුණ – තරුණියන් අතර වේගයෙන් ව්‍යාප්ත වන බව අපි පසුගිය ලිපියක් මගින්... Read more »