ආගන්තුක බුලත් විටට වැට බැන්දත් සාම්ප්‍රදායික බුලත් විටට තහනමක් නෑ

2016 අංක 01 දරන තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබඳව 2016.09.01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි මගින් සම්ප්‍රදායික බුලත්විට ට කිසිදු බලපෑමක් ඇති නොවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය... Read more »

සැප්තැම්බර් මස සිට ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් තහනම්

සැප්තැම්බර් මස සිටලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. කෙසේ වෙතත්, ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් භාවිතා කිරීම විශාල පරිසර ප‍්‍රශ්නයක් බව තමන් පිළිගන්නා... Read more »
Ad Widget

ඩෙංගු රෝගය තුරන් කිරීමට සියලු මාධ්‍ය එක්වෙයි

ජාතික ව්‍යසනයක්ව පවතින ‘ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහනක්’ රජය මඟින් ආරම්භ කෙරේ. ‘අපිම අරඹමු – ඩෙංගු දුරලමු’ මේ වැඩසටහනේ තේමාව වේ. ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මුදල් හා ජන... Read more »

ශ්‍රී ලංකාවේ සාර්ථකව සිදුකල ප්‍රථම හදවත් බද්ධ සැත්කම

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා. පසුගිය 7 වෙනිදා රාත්‍රී ආරම්භ කල හදවත් සැත්කම පැය අටක කාලයක් සිදුකර ඇති අතර මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්... Read more »

ඩෙංගු මදුරුවා පාසැල් නිල ඇඳුම තාවකාලිකව වෙනස් කරයි

දිවයිනේ වැඩි වශයෙන් ඩෙංගු වැළඳී ඇති පාසල් ළමුන් අතරින් බහුතරය ශිෂ්‍යාවන් හා කොට කලිසම් අඳින ශිෂ්‍යයන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා ඇති බව වාර්තාවේ. රටේ ඩෙංගු උවඳුර බහුලව පවතින... Read more »

යළිත් ඉන්ෆුලුවන්සා අවදානමක්!

මහනුවර ශික්ෂණ රෝහල ආශ්‍රිතව ඉන්ෆුලුවන්සා (H1N1) මරණ දෙකක් සමඟ රෝගීන් රැසක් වාර්තා වීමත් සමඟ වෛරසය රෝහල පුරා පැතිර යෑම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශයේ වසංගත රෝග හා වෛරස් රෝග විශේෂඥවරුන්ගේ උපදෙස් මත... Read more »