උතුරු අරාබි මුහුදේ නිරීක්ෂණ මෙහෙයුම අවසන් කරමින් ඉන්දීය නාවික හමුදාවේ කාන්තා කාර්ය මණ්ඩලය ඉතිහාස ගත වේ.

උතුරු අරාබි මුහුදේ ප්‍රථම වරට කාන්තා ස්වාධීන සමුද්‍ර ඔත්තු බැලීමේ සහ නිරීක්ෂණ මෙහෙයුම සඳහා ඩෝනියර් 228 යානයකින් ඉන්දීය නාවික හමුදා නිලධාරිනියන් පස් දෙනෙකු පසුගිය බදාදා දින ප්‍රථම වරට සහභාගී විය.මෙම නිලධාරිනියන් පෝර්බන්දර්... Read more »

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බ්ලින්කන් ඉන්දියා-එක්සත් ජනපද සබඳතා පිළිබඳ සාකච්ඡා කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කාම්බෝජයේ නොම් පෙන්හිදී හමු වූ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. මෙම හමුව සිදුව ඇත්තේ ආසියාන්-ඉන්දියානු අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව... Read more »

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ත්‍රස්තවාදයට එරෙහි සහයෝගිතාව දිගටම පවත්වාගෙන යාමට එකඟ වෙති.

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සහ ත්‍රස්තවාදයට එරෙහිව ඇමරිකාව සහ ඉන්දියාව ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගීතාවය පවත්වාගෙන යාමට නැවතත් එකඟව ඇත.ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරන අන්දමට බදාදා නවදිල්ලියේ පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සහ... Read more »

ඉන්දීය අයි.එන්.එස් සත්පුර නෞකාව රිම්පාක්-2022 නාවුක අභ්‍යාසයේ වෘත්තීය දක්ෂතාවය ප්‍රදර්ශනය කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ හවායි සිට දින 22 ක් පුරා පවත්වන ලද බහුපාර්ශ්වික අභ්‍යාසය රිම්පාක්-22 හි මුහුදු අදියර නිම කිරීමත් සමඟ ඉන්දීය අයි.එන්.එස් සත්පුර නාවුක නෞකාව පර්ල් වරායට යාත්‍රා කළේය. මෙම නෞකාව පැසිෆික්... Read more »
Ad Widget

ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය වෙළඳ සහ ආයෝජන ගිවිසුම් ඉක්මනින් අවසන් කිරීම ගැන සාකච්ඡා කරයි.

ඉන්දියා-ස්විට්සර්ලන්ත විදේශ කාර්යාල උපදේශන 11වැනි වටය අඟහරුවාදා දින නව දිල්ලියේ දී පැවැත්විණ. මෙම උපදේශන වටයේ දී වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ ද්විපාර්ශික සබඳතා සමාලෝචනය කිරීම දෙපාර්ශවය විසින් සිදුකරන ලදී. ඉන්දියා... Read more »

පුහුණු ශ්‍රමිකයන්ගේ සංචලනය ප්‍රවර්ධනය කිරීමේ පියවර පිළිබඳව ඉන්දියාව සහ ජපානය සාකච්ඡා කරයි.

ජපානයේ රැකියා අවස්ථා සඳහා ඉන්දියානු පුහුණු ශ්‍රමිකයින් යෙදවීම අරමුණු කොටගෙන පුහුණු ශ්‍රමික වැඩසටහන තව දුරටත් ක්‍රියාත්මක කිරීමේ ක්‍රම පිළිබඳව ඉන්දියාව හා ජපානය සාකච්ඡා කළහ. 2021 ජනවාරි මාසයේදී ඉන්දියාව සහ ජපානය නිශ්චිත පුහුණු... Read more »

ඉන්දීය නාවික හමුදාව අත්ලාන්තික් සාගරයේ ප්‍රංශ නාවික හමුදාව සමඟ සමුද්‍ර හවුල්කාරිත්ව අභ්‍යාසයක් පවත්වයි.

ඉන්දීය නාවික නෞකාවක් වන අයි.එන්.එස් ටර්කාෂ් පසුගිය සතියේ උතුරු අත්ලාන්තික් සාගරයේ සමුද්‍ර හවුල්කාරිත්ව අභ්‍යාසයකට ප්‍රංශ නාවික නෞකා සමඟ සහභාගී විය. පසුගිය සෙනසුරාදා සහ සිකුරාදා දිනවල පැවැති මෙම අභ්‍යාසයට ප්‍රංශයේ එෆ්.එන්.එස් සෝමේ සහ... Read more »

නිදහස් දිනයට පෙර, අගමැති මෝදි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඩීපී ත්‍රිවර්ණ ලෙස වෙනස් කරන ලෙසයි.

ඉන්දියාවේ 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සියලුම ඉන්දියානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ සිය සමාජ මාධ්‍ය පැතිකඩ පින්තූර (ඩීපී) ඉන්දියානු ත්‍රිවර්ණයට වෙනස් කරන ලෙසයි.ඔහු සිය සමාජ මාධ්‍ය පැතිකඩවල ඩීපී ද වෙනස්... Read more »

රාජ්‍ය සේවකයන්ට දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත. රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම සිකුරාදා දිනකම... Read more »

මාලදිවයින් ජනාධිපති සෝලි දින 4ක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණෙයි.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව සිව්දින නිල සංචාරයක් සඳහා සඳුදා පස්වරුවේ ඉන්දියාවට පැමිණි බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. නවදිල්ලියට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ... Read more »