96 කණ්ඩායමෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයට පෙරළියක්!

“මයි ඩෑඩ්ස් මයි සුපර් ස්ටාර් – ඩෑඩ් ක්‍රිකට් තරඟාවලිය” තවත් එක් තරඟාවලියක් නොවන බව අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කලේ වර්ථමානයේ සෝදා පාළුවට ලක්වෙමින් තිබෙන සමාජ... Read more »

කඩා වැටෙන ක්‍රිකට් ගොඩගන්න 96 ලෝක ශූරයෝ රහසිගත සාකච්ඡාවක!

96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඊයේ (03) රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක නිරත වූ බව වාර්තාවනවා. කොළඹ ගාලුමුවදොර බරකුඩා හෝටලයේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ කාමරයේ මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. තහවුරු කළ තොරතුරුවල දැක්වෙන්නේ එම... Read more »
Ad Widget