ඉතිහාසයේ පළමු වරට මෙවර උසස් පෙළට නියමිත වෙලාවට අමතරව තවත් සහන කාලයක්

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ඉතිහාසයේ ප්‍රථම වතාවට පැය තුනක ප්‍රශ්න පත්‍රයකට විනාඩි 10ක විශේෂ සහන කාලයක් හිමි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. එසේම හෙටින්... Read more »