පරාජයේ සලකුණ ලෙස නම් තැබූ මැතිව්ස් ගෙදර යන්න සූදානම් බව කියයි

තේරීම් කමිටු සභාපති ග්‍රරැහැම් ලැබ්බ්රෝයි සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග කළ සාකච්ඡුාවකින් පසුව නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ආසියානු කුසලාන තරගාවලියේ පරාජයේ තමා කොටස්කරුවකු වුවත් එහි සම්පූර්ණ වගකීම තමන්ට... Read more »