කන පැලූ ASP දළුවත්තට මාරුවීමක්‌

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට පැවරීමට එරෙහිව හම්බන්තොට පැවති විරෝධතාව අතරතුරදී අත්අඩංගුවේ සිටියදී මාධ්‍යවේදියකුට පහරදුන් සහකාර පොලිස්‌ අධිකාරි තුෂාර දළුවත්ත මහතා මාතර කොට්‌ඨාසයට මාරු කර තිබේ. පොලිස්‌ කොමිසම මගින් ඊයේ (12) ගනු ලැබූ තීරණයකට... Read more »