එජාපෙන් පැමිණ ස්වාධීන වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි ආණ්ඩුවට සහය දෙන කොන්දේසිය (වීඩියෝ)

ඉදිරියෙදිත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමින් ජනාධිපතිවරයාට සහය දක්වමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරුලියේ රතන හිමි පවසයි. එමෙන්ම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කරන ලෙසට තමන් වහන්සේ ජනාධීපති ‍මෛත්‍රීපාල සිරිසේනගෙන්... Read more »

රතන හිමිත් භාරකාර ආණ්ඩු සිහිනය දකිති

රටේ දැනට පවතින අරාජිකත්වය නැති කිරීමට මහමැතිවරණයක් පැවැත්වෙන තුරු මැති ඇමතිවරු සියලූ දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතට රට පත්කරන්න යැයි අතුරලියේ රතන හිමියෝ ඊයේ (25) පැවසූහ. රතන හිමියන් මෙසේ පැවසූයේ රාජගිරිය... Read more »
Ad Widget

කෙසේ හෝ සිංගප්පූරු ගිවිසුම පරාජය කළ යුතුයි

මෙරට අධ්‍යාපනික, සමාජීය ආර්ථික සහ සෞඛ්‍ය යන සෑම ක්‍ෂේත්‍රයකටම යම් බලපෑමක් සිදු කරන තත්ත්වයක් මේ වන විට රට තුළ උද්ගත වී ඇති නිසා දේශීය ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟා ගන්නා තුරු ඉන් මිදීමට අපට... Read more »

ජනාධිපති නිකම්ම නිකම් උත්සව සැරසිල්ලක් වගේ; මේ අවුලට මුල අගමැති – පූජ්‍ය අතුරලියේ රතන හිමි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති උපදේශක තනතුරින් ඉවත් වන බව පසුගියදා ප‍්‍රකාශ කර සිටියහ.උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ එම තනතුරේ සිටීමත් ලැජ්ජාවක් බවත් තමන් වහන්සේගෙන් අදාළ පාර්ශව ගත් උපදෙසක් නැති බවත්ය. ඒ... Read more »

මම ජනාධිපති උපදේශකයෙක් කියන්නත් මට ලැජ්ජයි – අතුරලියේ රතන හිමි

කැබිනට් එක විරුද්ධ වෙද්දී සිංගප්පූරු ජාතික පල් හොරෙකුට මහ බැංකුව භාරදුන්නේ කවුද? ඇත්තටම වැරැදි පිරිසකට රට භාර දීලා තවදුරටත් බලා නොසිට මේ පාලනය අපි අවසන් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන... Read more »

ව්‍යවස්‌ථා සංශෝධනය රට ඇවිලවීමක්- පූජ්‍ය අතුරලියේ රතන හිමි

යෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රට නැවතත් ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් සන්නද්ධව අවුල් ජාලාවකට පත්වන බව ජාතික මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. රටේ දැවෙන ප්‍රශ්න තිබියදී විසංවාදයට තුඩු දෙන ජාතිවාදයට... Read more »

කරූට කැප දේ රතන හිමිට අකැපද..?

පසුගියදා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වූ ජූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂයෙන් නෙරපා දැමීමට ජාතික හෙළ උරුමය ගන්නා උත්සහය ඉතා පුදුම සහගත එකක් වී ඇති බව දේශපාලන විචාරකයෝ... Read more »

අතුරලියේ රතන හිමි අස්වනු නෙළති

කින්නියා කොරංගුපඤඤං වසමේ අක්‌කර 10 ක වගා කරන ලද වස විස නැති බී. ජී. 352 දෙමුහුන් වී වගාවේ අස්‌වැන්න නෙලීමේ කටයුතු පසුගියදා වස විස නැති ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more »