ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වසරකට පසු සේවය අවසන් කරයි

2017 වසරේ ජූලි 01 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ ආරම්භ කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා වසරක් ගෙවී යද්දී අද(05) දින සේවයෙන් ඉල්ලා අස් වූ බවට නිවේදනයක් නිකුත් කළේය. ශී‍්‍ර... Read more »

ජනාධිපති ලේකම් නීතිපති උපදෙස් පතයි

බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙන බව අද(01) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය. බැඳුම්කර සිදුවීමේදී මුදල්... Read more »
Ad Widget