හොර VC අවසන් තුරුම්පුවත් ගසයි! මහින්දවත් ගොනාට අන්දවන අලුත්ම කුමන්ත්‍රණය..!

හරිත විශ්වවිද්‍යාලයේ මිලියන ගණනක් සොරකම් කරමින් දැනට හොර VC පට්ට්ටමක් ගසා ගෙන සිටින වීරසිංහ අද සවස හදිසියේ අගමැතිවරයා හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට පැමිණිවිට බන්දුල ගුණවර්ධන සමග මේ කුමන්ත්‍රණය සැලසුම් තිබෙන බවට තොරතුරු... Read more »

මංගලගේ නොහැකියාව නිසා රුපියලත් ඉවරයි; රටේ ආර්ථිකයත් ඉවරයි

මුදල් ඇමති මංගලගේ නොහැකියාව නිසා දැවැන්ත විදියට සිදුවෙන රුපියල මස්තබාල්දු වීම වළක්වා ගැනීම සඳහා ඔහු ආරම්භයේ ඉඳලාම ගත්තු සියල්ලෙන්ම කිසිම ප්‍රතිඵලයක් ඇතිවුණේ නැහැ. 2015 වසරේදිත් සියයට නමයයි දශම තුනකින් රුපියල බාල්දු වුණා.... Read more »
Ad Widget

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේ රට මුඩු බිමක් සහ කුණු ගොඩක් වෙනවා

සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ දෙරට අතර ගහ කොළ, වැලි, පස්, සතුන් ඇතුළු සියලු භාණ්ඩ හුවමාරු වීමට පටන්ගත් විට ලංකාව මුඩුබිමක් බවට පත්වන බවත් අවසානයේ එම මුඩුබිම වෙනත් රටවල්වල කුණුකසළ... Read more »

බන්දුලගේ රෙදි අපුල්ලන්න ගිය නාමල් රෙදි ගලවා ගනී

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට වාර්තාවක් යැවු බව මාධ්‍ය හමුවේදී තමා පැවසු කරුණු අසත්‍ය බව කු.පා.ම.මහින්දගේ අනුගාමිකයෙකු වන කො.පා.ම. බන්ධුල ගුණවර්ධනගෙන් බැඳුම්කර කොමිසම සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී... Read more »