පසුගිය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව නොහිතපු ආකාරයට විවිධ ක්‍රම ඔස්සේ 33%ක් පමණ ණය හොර පාරෙන් අරගෙන තිබෙන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ණය... Read more »
ලංකාවේ පළමු වරට තරුණ ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඇපයකින් තොරව බැංකු ණය දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ සඳහා මේ වන විටත් ව්‍යාපාර සැලසුම් 800කට ආසන්න ප්‍රමාණයක් සකස් කර ඇති අතර,... Read more »
දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට,මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් දෙයි.... Read more »