නීතිය රංජන්ව ලුහු බදී.. රංජන්ට චෝදනා පත්‍රයක්‌ හා ආඥවක්‌!

නිසුරු බහුතරයක්‌ දූෂිතයින් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදු කර ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක්‌ උඩ උසාවියේ පෙනී සිටින ඔහුට භාරදීම සඳහා චෝදනාපත්‍රයක්‌ හා ආඥවක්‌ කෙටුම්පත්... Read more »

නව ව්‍යවස්ථාව ෆෙඩරල් කිරීමේ ආරම්භයක් දැයි නීතිඥ සංගමය ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් යෝජනා කරන ලද නව ව්‍යවස්‌ථා සංශෝධනයන් මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක ස්‌වභාවයේ සිට ෆෙඩරල් රාජ්‍ය ආකෘතියක්‌ දක්‌වා පරිවර්තනය කිරීමක්‌ සිදුවන්නේ ද යන්න... Read more »
Ad Widget