අරගලයට පණ දෙන්න නියමිත දිනට පෙර බැසිල් ඇවිත්ලු

තවත් මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ සිටීමට අධිකරණයෙන් අවසර තිබුණත් තමා ශ්‍රී ලංකාවට නියමිත දිනට කලින් පැමිණියේ ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ගෙන යන අරගලයට සහාය දැක්වීමට බව හිටපු ආර්ථික සංවර්ධන... Read more »

මහින්දයි, බැසිලුයි දෙන්නම ඕනි – සී.බී.

2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂද අත්‍යාවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක පැවැසීය. සී.බී. රත්නායක මහතා ඒ බැව්... Read more »
Ad Widget

ආණ්ඩුවට ඉතිරි වී ඇත්තේ මල බද්ද ගැසීම පමණයි – බැසිල්

මේආණ්ඩුව අලුත උපන් කිරි දරුවාටත් බදු ගහන තත්ත්වයට පත්ව ඇති අතර ඉතිරිව ඇත්තේ මල බද්ද ගැසීම ආරම්භ කිරීම පමණක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවැසීය. නාත්තණ්ඩිය “ජනරළ” ජනහමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ... Read more »

අපේ 2020 අපේක්ෂකයා මහින්ද; ගෝඨා තටමද්දී බැසිල් කියයි (Video)

2020 ජනාධිපතිවරණය සඳහා නීතියෙන් බාධාවක් නොමැති නම් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ජනතාව බලාපොරොත්තු වන නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් එසේ නොමැති නම් හිටපු ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අපකේෂකයෙකුට... Read more »

බැසිල් වැඩ අල්ලමින් කුමන්ත්‍රණයක් එළියට දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් බේද කරවීමට ඇතැමුන් ගෙන යන ක්‍රියාවලියට මුහුණ දීමට තමා සුදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ(19) පෙරවරුවේ දී බත්තරමුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්... Read more »

බැසිල්ගේ ලිත් නඩුව ඇසීම තවදුරටත් වාරණය කරයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති රජයේ මුදලින් ලිත් මුද්‍රණය කර හිටපු ජනාධිපතිවරයාගේ ඡනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට වාසි වන අන්දමින් බෙදා හැරීම සම්බන්ධ නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන්... Read more »

හදිසියේ බැසිල්ගෙන් ජනපතිට ඇමතුමක්! (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ මුල්‍ය අංශ ප්‍රධානියා මෙන්ම වත්මන් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කෙටි සංවාදයක් සිදුකොට ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.... Read more »

බැසිල්ගේ මල්වානේ සුපිරි ඉඩම යළි රාජපක්ෂවරු අතට..?

බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා තමන්ට අයිති නැති බව පවසන මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්කර දහසයක ඉඩම සහිත සුඛෝපභෝගී නවීන පන්නයේ දෙමහල් නිවෙස පිළිබඳව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන හෙයින්... Read more »