මදාවි සාදුලාගෙන් යුක්තිය බේරාගනිමු..!

ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අප මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දිය යුතු තවත් වැදගත් අවශ්‍යතාවක් නම් යුක්තිය, පන්සලෙන් බේරා ගෙන නිදහස් කොට තැබීමයි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකවත්, අධිපති පාසල් අධ්‍යාපන පද්ධතියේ උරුමයක් වශයෙනුත් අප හිතන්නට පුරුදු කර... Read more »

රාවණා බලය පිටුපස විමල් වීරවංශ?

විමල් වීරවංශ තම දේශපාලන ගමන අරඹන්නේ කවුරුත් දන්නා පරිදි වාමාංශික මූලයන් සහිත ජනතා විමුක්ති පෙරමුණෙනි. නමුත් ඔහු අන්ත ජාතිවාදය නඩත්තු කරමින් තම දේශපාලන ගෝස්තරය සොයා ගන්නා බව දැන් ප්‍රකට කරුණකි. එසේ ද... Read more »
Ad Widget

සාධු වාචාය සංවරෝ!

සිංහයෙක් සේ රක්ෂිත බන්ධනාගාරය ඇතුළට ගිය ඥානසාර හිමි මීයෙක් සේ එළියට ආවේ ය. එසේ පැමිණ පැවසුවේ “සාධු වාචාය සංවරෝ” යන බුදු වදන කවුරුත් හිතට ගත යුතු බව යි. මෙහි ඇති බරපතල ම... Read more »

ඥානසාර හිමි 23 දක්වා යළි රිමාන්ඩ්!

පවතින නඩු කටයුත්තකට අදාළව සාක්ෂිකරුවන් බිය වැද්දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට අධිකරණය නියෝග කර ඇත. ඒ ඊයේ(16)... Read more »

ඥානසාරගේ තටු හැළෙයි!

අප මෙයට පෙරද වාර්තා කළ පරිදි බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර උසාවියට අපහාස කරමින් කොලහල කර රක්ෂිත බන්ධනාගාරගතවීම හුදෙක් එවේලෙහි ඇතිවුණ හැඟීම්බර තත්වයක් මත සිදු වූවක් නොවේ. එය තනිකරම සැලසුම් සහගත... Read more »

ඥානසාර හිමිට වසර 07 ක සිරදඬුවමක් දිය හැකියි!

පසුගිය දා හෝමාගම අධිකරණයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමි කලහකාරී ලෙස හැසිරීමත් අධිකරණයට අපහාස කිරීමත් ආදී කරුණු කිහිපයක් නිසා ඒවාට නඩු පැවරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. අධිකරණයට අපහාසවන ලෙස හැසිරීමෙන් පසුව, මාධ්‍යවේදී... Read more »

ජාතිය කෙලින් කරන උන්නාන්සේ දවසෙන් වැටෙති!

අධිකරණ කටයුතුවලට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද සවස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ එහිමිගේ අනුගාමිකයන් රිමාන්ඩ් බන්ධනාගාරගත නොවී... Read more »