සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව එම නඩු හතරේන් ජොන්ස්ටන් ප්‍රනාන්දු... Read more »
14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේ විශිෂ්ඨතම රංගනය සඳහා වන සම්මානය අසන්ධිමිත්තා චිත්‍රපටයේ නිල්මිණි සිගේරා විසින් මෙවර දිනා ගෙන ඇත. අසන්ධිම්ත්තා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟන නිල්මිණි සිගේරා 14 වෙනි ඔසාකා ආසියානු සිනමා... Read more »
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන නෞකා සමාගම්වල හිමිකාරීත්වයෙන් 60%ක් විදේශිකයන්ට දැරිය හැකි ලෙස අනුමැතියක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා ක්ෂේත්රයේ සිදු කිරීමට නියමිත... Read more »
දකුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් “රතතරන්” සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනයකර තිබෙනවා. බාල වයස්කාර දැරියක් අපහරණයට ලක් කිරීමේ චෝදනාව යටතේ පසුගියදා ඔහු අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහු ඇප මත නිදහස්... Read more »
එක්සත් ජාතික පෙරමුණ සමගඑක්ව සිටින එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ හා සංවිධාන එක්ව පිහිටුවනු ලබන පුළුල් දේශපාලන පෙරමුණ, කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන එ.ජා.ප. මැයිදින රැලියේදී එළිදැක්වීමට සියලු කටයුතු යොදා ඇතැයි... Read more »
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශය අවට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් සතියක් ඇතුලත ක්‍රියාත්මකකිරිමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල... Read more »
ඕනෑම රටකට නරක කාලයක් උදා වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවත් නරක කාලයක් පසුකළා. දැන් අපි පසුගිය දේ, අපට අහිමිවූ දේ, කිරීමට නොහැකි වූ දේ අමතක කරලා, දැන් අපි රට ගැන සිතිය යුතුයි. මේ... Read more »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන හෙට (18) පුත්තලමෙන් ආරම්භ වේ. මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16ක්... Read more »
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය 06 වනදා (බදාදා) අමෙරිකානු තානාපති කාර්යාලයට අයැදුම්පත්‍රයක් භාරදී තිබේ. එසේ භාරදුන් අයැදුම්පත්‍රය අමෙරිකානු තානාපති කාර්යාලය මගින් වොෂින්ටනයේ පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවට යොමු... Read more »
අශිෂ්ඨ දේශපාලනය තුරන් කර ශිෂ්ඨ දේශපාලනය මෙරට තුළ ස්ථාපිත කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි. එම පක්ෂයේ දොඩම්ගස්ලන්ද ආසන බලමණ්ඩල රැස්විමට එක්... Read more »