ජනතාවගේ විදුලි බිලටත් මිල සූත්‍රයක්‌!

විදුලිය සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසයි. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සහ විදුලිබල අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සාකච්ඡා... Read more »

හොරුන්ට එරෙහිව වහා ක්‍රියාත්මක නොවුනහොත් ජාතික විදුලි බල පද්ධතියම අනතුරක!

ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය සියයට 240 කින් ඉහල ගොස් ඇති බව පවසන විදුලි බල මණ්ඩලයේ නිළධාරි රටපුරා ජාතික විදුලිය පද්ධතිය අවභාවිතා කරන කල්ලි කණ්ඩායම් පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම සැකයට තුඩුදෙන... Read more »
Ad Widget

අවසන් සාකච්ඡා වටය ඵලදරයි; විදුලි වර්ජනය අවසන්

ඉංජිනේරුවන්ගේ පඩියට සමාන පඩි වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(20) රාත්‍රියේ අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. අද (20) දහවල් විෂය... Read more »

විශ්‍රාම ලැබු ලං.වි.ම සේවකයින් සේවයට කැඳවයි

විදුලි පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය විදුලි සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ එක් පියවරක් ලෙස විශ්‍රාමික කාර්ය මණ්ඩලය නැවත සේවයට කැඳවීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව 2014.09.01 දිනට... Read more »

විදුලිබල වර්ජනය ලත්තැනම ලොප් වෙයි! සේවක නිවාඩු අවලංගුයි!

අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූම සේවකයින්ගේ නිවාඩු ලබන 20 වන දා දක්වා අවලංගු කරන බව චක්‍රලේඛනයක් මඟින් නිකුත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී... Read more »

විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්

කැබිනට් මණ්ඩලයත් නොමග යවමන්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නොතකා හරිමින් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වා නැවත වරක් පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීම අරඹා ඇත. කැබිනට් මණ්ඩලයේ ද, රටේ ද... Read more »