එජාප පා.ම.රන්ජන් එදා කියූ කථාවට සමාන එජාපෙය පැතූ තීන්දුවක් අද අධිකරණයෙන්!

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගියදා(නොවැම්බර් 22) මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධි ප්‍රකාශ කළ ආකාරයටම එක්සත් ජාතික පෙරමුණට වාසිදායී එම නඩු තීන්දුව අද(13) දින කිහිපයකට පසු නියෝගයක් ලෙස නිකුත්ව ඇතැයි වාර්තාවේ. ‘ත්‍රීබෙන්ච්... Read more »

ජනපතිගේ ගැසට් නිවේදනය අත්හිටුවමින් තාවකාලික අතුරු තහනම් නියෝගයක්!

අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය යළි තහවුරු කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම්... Read more »
Ad Widget