හිමිදිරි පාන්දර අතුරුගිරියේදී තවත් වෙඩි තැබීමක්

අතුරුගිරිය පොලිස් වසමට අයත් මාලඹේ, ජෝතිපාල මාවතේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ජෝතිපාල මාවතේ 14 වන පටුමගේ නිවසකට අද(26)... Read more »