කථානායක කම කරේ තියන් ‘කරු’ මේ කඩේ යන්නේ කාටද..?

මේ වන වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයට අදාළ පැහැදිලි බහුතරය තිබෙන්නේ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂයට බව ඉතා පැහැදිලි සත්‍යයකි. ආණ්ඩුවේ දේශපාලනික උවමනාවන් මත පාර්ලිමේන්තුවේ... Read more »

බොරළු ගසන සිපයියා පාර්ලිමේන්තුවෙන් ඉවතට

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බොරළුගොඩ සිංහයා ලෙස නම් දරා තිබුණේ පිලිප් ගුණවර්ධනයන්ය. ඔහුගේ පුත්‍රයා වූණේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනය. එහෙත් පියාගේ පරිණන දේශපාලන හැසිරීමට වඩා දිනේෂ්ගේ... Read more »
Ad Widget