රුපියල තවත් බාල්දු වෙමින් ඩොලරය 174 ඉක්මවයි

2018 ක්වූ ඔක්තෝබර් මස 23 වනදා වන ඊයේ දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.174.12ක් ලෙස සටහන් විය.... Read more »