දැයට ජීවිය සපයන ගොවියාට ජනපති මෛත්‍රී-අගමැති මහින්ද දිරි දෙමින් දුන් ඓතිහාසික සහන රැසක්

සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්... Read more »

මෛත්‍රී-මහින්ද ආණ්ඩුව වැඩ පෙන්වයි; ජනතාවට සහන සිල්ලරට නොව තොග පිටින් දෙයි!

සාමාන්‍යයෙන් රජයක් තමන්ට වාසිදායක ලෙස ජනතාවට සහන ලබාදෙනු ලබන්නේ ඔවුන් ඉදිරිපත් කරන අය-වැයෙන් වන අතර එය සිදුකරනු ලබන්නේද දේශපාලන න්‍යාය පත්‍රයක් මතය. එහෙත් නව මෛත්‍රී-මහින්ද ආණ්ඩුව පිහිටුවා සතියක් උදාවන මොහොතක බදු බරින්... Read more »
Ad Widget

මංගලගේ නොහැකියාව නිසා රුපියලත් ඉවරයි; රටේ ආර්ථිකයත් ඉවරයි

මුදල් ඇමති මංගලගේ නොහැකියාව නිසා දැවැන්ත විදියට සිදුවෙන රුපියල මස්තබාල්දු වීම වළක්වා ගැනීම සඳහා ඔහු ආරම්භයේ ඉඳලාම ගත්තු සියල්ලෙන්ම කිසිම ප්‍රතිඵලයක් ඇතිවුණේ නැහැ. 2015 වසරේදිත් සියයට නමයයි දශම තුනකින් රුපියල බාල්දු වුණා.... Read more »

ජනතාව මත බර පටවා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ සැප තව වැඩි කරයි

රජය ආර්ථික අර්බුදයකට මුහුණදී ඇතැයි පවසමින් දිනපතා ජනතාව මත බදු බර පටවමින්, සීමා පනවමින් සිටින රජය අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති පිරිසට දැනට ලබාදී ඇති දීමනා සහ වරප්‍රසාදවලට අමතරව තවත් විවිධාකාර... Read more »

ජනපතිගේ ආර්ථික සභාවත් පුස්සක්! ජනපති මෙපමණ කලක් කළේ මොනවාදැයි ඇසීමට මන්ත්‍රීවරු සැරසෙති

ලොව පුරා රටවල් රැසකට බලපාන ලෙස ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කිරීමට ආණ්ඩු පක්ෂ පසුපෙල මන්ත්‍රීවරු තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන... Read more »

ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා, අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි

ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා. අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි. ඒ සඳහා අපනයන ආර්ථිකයක් ඇති කරමින් මුළු රටම අපනයනයට හුරු කිරීමට සූදානම් වෙනවා’යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ... Read more »

රුපියල ගැන නිසි ඇගයීමක් සිදුකොට ඉදිරියේදී තීරණයක් ගන්නවා

රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඉදිරි තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. නාත්තන්ඩිය, ලූර්දු මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (22) එක්වෙමින්... Read more »

රුපියලේ බාල්දු වීම ආර්ථික අර්බුදයක් දක්වා..

වත්මන් යහපාලන රජයේ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා වන කුප්‍රකට මංගල සමරවීරගේ නොහැකියාව සහ නිසි මූල්‍ය කළමනාකරණ දැනුමක් නොමැති කම හේතුවෙන් වත්මන් යහපාලන රජය සහ රටේ ආර්ථික සහ ව්‍යාපාර කඩා වැටීමකට ලක්වෙමින් තිබේ. දිනපතා... Read more »

ඩොලරය ඉදිරියේ රුපියල තවත් බාල්දු වෙයි

මේ වසරේ (2018) මුල සිට ජුලි 20 දක්‌වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.5 කින් පිරිහීමට ලක්‌ වී තිබේ. 2017 වසරේදී ඇමරිකානු ඩොලරයට සාපේක්‌ෂව රුපියල පිරිහීමට ලක්‌ වූයේ සියයට 2 කින් පමණි.... Read more »

තවත් මූල්‍ය සමාගමක් කඩාවැටෙයි!

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය, 2008 වසරේ සිට මූල්‍යමය අර්බුදයකට මුහුණ දීමට සිදු ව ඇත. මෙම ආයතනයේ තැන්පත්කරුවන්ට පසුගිය... Read more »