ජනපතිගේ නියෝගයට එරෙහි පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉකුත් 09 වැනි දින ජනාධිපතිවරයා විසින් ගන්නා ලද පියවරට එරෙහිව එජාප, ජවිපෙ, ටීඑන්ඒ, මුස්ලිම් කොංග්‍රස් ඇතුළු දේශපාලන පක්‍ෂ 13ක් විසින් ගොනුකරන ලද පෙත්සම පිළිබඳව විභාගය විශේෂ... Read more »

මැතිවරණයක් තුලින් අර්බූදය විසඳීමේ වගකීම ජනතාවට භාර දෙන්න – සර්ව ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක්

රටේ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බූදය සමථයකට පත් කිරීමේ වගකීම මැතිවරණයක් තුලින් රටේ ජනතාවට භාර දිය යුතු බව සර්ව ආගමික නායකයෝ පෙන්වා දෙති. සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) කොළඹදී... Read more »
Ad Widget

කඩිනමින් මැතිවරණයකට යන්න ජනපති-අගමැතිගෙන් මැකොට උපදෙස්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ආග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන පවසයි. අද(07) කොළඹ පැවති මාධ්‍ය... Read more »

නටපු නැටුමකුත්, බෙරේ පළුවකුත් නැතිව නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කර ගනී..

වත්මන් යහපාලන ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක් නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් සකසා ඉදිරිපත් කරන ලද පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩුව විසින්ම පරාජයට පත්කර ගත්තේය. මෙම... Read more »

මීලඟ මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්වීමට ශ්‍රීලනිප අනුමැතිය

ඉතාමත් කඩිනමින් ඡන්දයක් පැවැත්විමට පක්ෂය තීන්දු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(29) අගුණුකොළපැලැස්ස ගුරුවල කණිෂ්ඨ විද්‍යාලයේ ළමයින් සදහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනකට සහභාගී... Read more »

පොලිස්‌ ආරක්‌ෂාව අදත් දැඩිවේ ජය සැමරුම් පෙළපාලි රැස්‌වීම් අදත් බැහැ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (12) වැනිදා දිනයේදී පොලිස්‌ ජංගම සංචාර කැරළි මර්දන කණ්‌ඩායම් හා මාර්ග බාධක ආරක්‌ෂක කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි. ඒ අනුව පක්‌ෂ ජය... Read more »

මහින්දට නගර සභා, ප්‍රාදේශීය සභා බහුතරයක බලය

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිථලයෙන් බහුතර සභා ප්‍රමාණයක් ජයග්‍රහණය... Read more »

ප.ප.වි.ජ.කු.පා.ම.මහින්ද විශිෂ්ට ජයක් සමඟින් පාර්ලිමේන්තුවෙන් ගම් සභාවට

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙවර පළාත් පාලන ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලබමින් ශ්‍රී ලංකාවේ ගම් සභා බහුතරයක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව මේ වන... Read more »

පිළිගත් හැඳුනුම්පතක්‌ නැත්නම් ඡන්දය නෑ; සෙල්ෆි සෙල්ලම් බෑ

ඡන්දය ප්‍රකාශ කිරීම ඡන්ද මධ්‍යස්‌ථානයට යැමට පෙර හැඳුනුම්පත හෝ පිළිගත් හැඳුනුම්පතක්‌ අනිවාර්යයෙන්ම රැගෙන යන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී. පිළිගත් හැඳුනුම්පතක්‌ නොමැති කිසිවකුට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉඩ නොලැබෙන... Read more »

ඡන්දෙට සියල්ල සුදානම්! හෙට ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාව මෙන්න; ඔබ සුදානම් ද..?

2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බෙදා හැරීම අද(09) උදෑසනආරම්භ කෙරුණු අතර හෙට(10) උදෑසන 7ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්... Read more »