මහින්දගේ විපක්ෂනායක ධුරයට එරෙහිව ආණ්ඩුවේ TNA පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට

විපක්ෂ නායක තනතුර ආර්. සම්පන්දන්ගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂට ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ශවකරුවා වන දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ නඩු පැවැරීමට යයි.... Read more »

කැලේ මාරුකලාට කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ; සන්ධාන හැදුවට එජාපයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ

ඉදිරි මැතිවරණයකට නව සන්ධාන හදාගනිමින් එක්සත් ජාතික පක්ෂය කුමන ලෙසකින් තරග වැදුනද ඔවුන්ගේ ප්‍රතිපත්ති වලින් මහජනතාවට සෙතක් සිදුනොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ... Read more »
Ad Widget

මහින්දගේ ආණ්ඩු පෙරළීම හෙවත් පොහොයෙන් පොහොය ගෙවා ගසමින් යන රස්තියාදුව

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එම වසරේම මහ මැතිවරණයෙන්ද පරාජයට පත්ව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා සිට යන පන්සලක් ගානේත්, අල්ලන මයික්‍රෆෝනයක් ගානේත්... Read more »

මෛත්‍රී වන්දනාවේ යන රාජපක්ෂවරු සහ ඇඟ සහ මොළය අතර දේශපාලනය

කලකට ඉහතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන උත්සව හෝ සම්භාෂණ සඳහා සහභාගී වීම හෝ ඔහු අසලින් වාඩි වීමට වත් අකමැති වූ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල් සමාගමේ... Read more »

සභාග ආණ්ඩු ගැන කතා කිරීම බොරුවට කාලය කන වැඩක්; ඒකාබද්ධයේ නායකයින් විමල්ට කියාදෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ තම කණ්ඩායම තුල සාකච්ඡා කරමින් කාලය කා දැමීමේ ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවෙන්... Read more »

ජනාධිපති සිරිසේනගේ වචන විශ්වාස කළ නොහැකියි; අවස්ථා ගණනාවකදී ඔහු විශ්වාසය කඩ කළා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ විශ්වාස කිරීම බරපතළ ගැටලුවක් නිසා ජනාධිපතිතුමා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් නොමැති බවත් එවැනි කාරණයකට තමා පෞද්ගලිකව විරුද්ධ බවත්... Read more »

පන්සලකට දානේ වේලක් දෙන්නවත් අද අපේ බෞද්ධයන්ට ශක්තියක් නෑ

මුදල් ඇමතිගේ නොහැකියාව නිසා බාල්දු වෙන රුපියල හමුවේ දිනෙන් දිනම බඩු මිල ඉහළ යන බවත් ඒ නිසා මිනිස්සුන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවීම නිසා අද වන විට පන්සලකට දානේ ටිකක් දෙන්නවත් ශක්තියක් නැති... Read more »

අසාර්ථක ප්‍රතිපත්ති නිසා දරුණු ආර්ථික අර්බුදයකට රට මුහුණ පාලා

අද මේ රට අත්විඳිමින් සිටින්නේ සිය ආණ්ඩු කාලයේ බිහිවෙමින් පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළෙඳ ආර්ථිකයකට එය පරිවර්තනය වීමේ ආනිශංසය බවද ඉන්දියානු රුපියල ලංකාවේ රුපියලටත් වඩා අවප්‍රමාණය වී... Read more »

ලද පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළන්න සුදානම්!

වත්මන් රජය පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දැමීම සඳහා සූදානමින් සිටින බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංසදයේ සාමාජිකයන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා... Read more »

මහින්ද අගමැතිකමට සූදානම්!

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි. පසු ගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වු අවස්ථාවේ දි දකුණු ඉන්දීය තන්දි... Read more »