ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ ඊයේ(28) නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකද කැඳවා... Read more »
ජාත්‍යන්තර පරීක්ෂණ මඟින් පිළිකා කාරකයක් බව තහවුරු කරන ලද ග්ලයිෆෝසේට් අඩංගු වල්නාශක තුළින් පිළිකාවලට අමතරව ස්ත්‍රී පුරුෂ වඳ භාවය, සිරෝසිස්, ඔටිසම්, මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීම මඟින් ඇතිවන ඩෙමින්ට්‍රියා හෙවත් අමතක වීමේ රෝගය ඇතුළු... Read more »
වෛද්‍ය සභාව අහෝසි කළහොත් ඉතිහාසයේ දැවැන්තම වෛද්‍ය වැඩ වර්ජනය පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. වෛද්‍ය සභාව විසුරුවා හැරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියකින්... Read more »
ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව රටට හානිකර සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම ඇතුළු කරුණු 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(03) වැඩ වර්ජනයක නිරත වුණි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ... Read more »
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එලඹෙන අගෝස්තු 03 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඔවුන් මෙම වර්ජනය සිදුකරන්නේ කුමක් සඳහා ද? යන්න පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත්... Read more »
පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට යන රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර සිංගප්පූරු ගිවිසුමට සහ එට්‌කා ගිවිසුමට එරෙහිව මෙම 17 වැනිදා (බ්‍රහස්‌පතින්දා) රට පුරා රෝහල්වල දීප ව්‍යාප්ත එක් දින වැඩවර්ජනයක් දියත් කරන... Read more »
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීන්දු තීරණ නොතකා හරින සෞඛ්‍ය ඇමැතිවරයා රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කරමින් කියා සිටී.... Read more »
සයිටම් ආයතනය හා එහි ශිෂ්‍යයන් වෙනුවෙන් රජය ගත් අවසන් තීරණය විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සහකාර ලේකම්... Read more »
ව්‍යාපාරික වෛද්‍යවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතන මාෆියාවට හසු වී තම ජීවිතයේ වටිනා වයසින් වසර 7-8 ක් සහ දෙමාපියන්ගේ මුදල් රුපියල් මිලියන ගණනක් කාබාසිනියා කරමින් අතරමං වූහ. එම... Read more »