රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී සහ ජනපති අතර හමුවක්

රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Sඅලිඋකොව් Oලෙග්) අද (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ... Read more »

කන්න දුන් අත ගෝඨා හපා කයි! මහින්දට සහ බැසිල්ට එරෙහිව ගෝඨාගෙන් බර අවි ප්‍රහාර..! කොන්ත්‍රාත්තුව අබේතිස්ස හිමිට..!

හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ නොමැති නම් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු ලොවෙත්, ලොවි ගහෙත් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, සහයට පැමිණි ශ්‍රී... Read more »
Ad Widget

ගෝඨාගේ ආණ්ඩුවේ දේශපාලන දඩයම දිගටම සහ සැරටම.. අලුත් නොකළ ගිනි අවි බලපත්‍රයකට මුවා වී එදා ගෝඨාට බැට දුන් රන්ජන් අත්අඩංගුවට..!

රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන්... Read more »

ගෝඨා, ජොනී සහ අර්ජුනගේ නඩු සියල්ල ජනවාරියට කල්යයි; දිනපතා නඩු විභාගයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ජනවාරි මස 22දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. මෙම... Read more »

රනිල්ලා ගෙන ඒමට හැදූ ව්‍යවස්ථාවෙන් රට බේරා ගැනීම විශාල භාග්‍යයක්

එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බිහි කිරීමට මූලිකත්වය ගත්තේ විජාතිකයන්. ඒ විජාතික බලවේගවල න්‍යායපත්‍ර අප රට තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තමා ඒ ආණ්ඩුව බිහි කරලීමට ක්‍රියා කළේ. ඒ ආණ්ඩුව පෙරළා දැමූ අවස්ථාවේ සිට... Read more »

විශේෂ මහාධිකරණයට ගෙනාවත් ගෝඨාගේ නඩු කල්යයි!

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා... Read more »

ගෝඨාට එරෙහි නඩුවේ වාරණය තවත් දිගු වෙයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනකුට එරෙහිව ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබූ... Read more »

ෆීල්ඩ් මාෂල්ගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි; උදවුවට ආධාරකරුවොත් නැතිව හොඳ මතකයෙන් උත්තර දෙයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඊයේ(24) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. එහෙත් මෙම අවස්ථාවට ෆීල්ඩ්මාෂල් සරත්... Read more »

ඝාතන තැතක් ලෙස මෛත්‍රී-ගෝඨා වෙනුවෙන් දෙපිටකාට්ටුවෝ පැළ කරන්න ගිය පුවත විගඩමක් වෙයි (වීඩියෝ)

ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය ආයතනයක් විසින් විශේෂ ප්‍රචාරණයක් ලබාදෙමින් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සැලසුම් කරන බවට “දූෂණ විරෝධී... Read more »

ගෝඨාභය පැය 04ක් පුරා CIDයට උත්තර බඳී..

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ගල්කිස්‌ස අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව රාජපක්‌ෂ මහතාගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කළ බව අපරාධ... Read more »