එදා ඩීල් දැමූ නීතිය හා සාමය අද අකුරට වැඩ! තරුණයන් 11 පැහැරගත් සිද්ධියට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට පත්වූ හැටි

2008 – 2009 අතර කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව අද(28) කැඳවූ අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන දෙසැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර... Read more »