මෙතෙක් දිනයක් හැංගි හැංගි බැඳි වෙස් මුහුණු ගලවාගෙන අලුත් පක්ෂය හදාගන්නට මහින්ද රාජපක්ෂ නඩය කටයුතු සූදානම් කරගෙන ඇත. රීඩ් ශ්‍රී ලංකා ප්‍රාදේශීය පුවත් වාර්තා කරන අන්දමට අලුතෙන් හදන පක්ෂයට දැනටමත් රට පුරා... Read more »
මහින්ද රාජපක්ෂ රෙජිමය පැවති කාලයේ මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පැවති ආකාරය ගැන සියලු දෙනා ම දනිති. ජනපතිට තබා ආර්යාවට කඩ පිළක යමක් කිව්වත් කුදලාගෙන ගොස් කූඩු කර දඬුවම් කරන... Read more »
එස්.බී දිසානායක යනු මෙරට දේශපාලනයේ ප්‍රකටත ම ඩීල්කරු ලෙස හැඳින්විය හැකි ය. දැන් ආරංචි පැතිර යන හැටියට නුදුරේ එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෛත්‍රීට මහින්දව පූට්ටු කිරීමට ඔහු කැසකවමින් සිටී. මහින්ද රාජපක්ෂ... Read more »
පසුගිය දිනවල ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙනැයි කියමින් අන්තර්ජාලය හරහා ගී වීඩියෝවක් නිකුත් ව තිබුණි. එයින් මහත් කැළැඹීමට පත් වූයේ සයිබර් අවකාශය යි. රජ කට්ටු කිහිපයක් සහිතව ගෝත්‍රික සම්ප්රදායේ ගීයක් වූ එය නිර්මාණාත්මක... Read more »
යුද ජයග්‍රහණය ඉදිරියට දමමින් රට තම නින්දගමක් ලෙසත් ජනතාව තම යටත් වැසියන් ලෙසත් පාලනය කරන්නට තැතනූ ඒ භීම යුගය පරාජය කර අදට වසරක් සපිරෙයි. කෙසේ වෙතත් බොහෝ පාර්ශ්ව විසින් අදාළ ජයග්‍රහණය ඉතා... Read more »