අද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය හෝ නොමැති බවත් එය සැම දෙනාම පිළිගත යුතු කරුණක් බවත් ඛනිජ... Read more »

මතක තියාගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් කියන්නේ න්‍යායන් දෙකක්. මත දෙකක්. දර්ශන දෙකක්. නායකයන් දෙපළක්. එහෙම දෙපිරිසක් එකට එකතුවෙලා සාකච්ඡා කරලා සම්මුතියකට ඇවිත් යෝජනා චෝදනා කරගෙන තර්ක විතර්ක කරගෙන ආණ්ඩුව... Read more »

“2014 නොවැම්බර් මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්ෂකයා විදිහට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්ධාන ගත වෙන කොට මං හිතා ගෙන හිටියේ ඩී.එස්. ගේ ඩඩ්ලිගේ පක්ෂයට තමයි එකතු වුණේ කියලා. එහෙත්... Read more »
කිරාන් අතපත්තු යනු දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු වඩා කතාබහට ලක්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ කිට්ටුවන්තයෙක් විදිහටය. ඒ කිට්ටුකම් දුරස්ථකම් ගැන ඔහු කියන කතාව දේශපාලන චරිත ගැන අපූරු කියවීමකි. අද බොහෝ දෙනා ජනපති මෛත්‍රීපාල සිරිසේනට... Read more »
වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිදුකරනු ලබන සැලසුම් සහගත දේශපාලන ප්‍රහාරය හමුවේ යලිත් තම දේශපාලන සතුරු කඳවුරේ හිතවතුන් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමේ උත්සහයක් මෛත්‍රීගේ... Read more »
ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් මේ වනවිටත් එම තනතුරුවල කටයුතු කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් සහ ජනමාධ්‍ය... Read more »
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. මෙහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ... Read more »

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ(15) රාත්‍රියේ පැවති විශේෂ තීරණාත්මක සාකච්ඡාවකදී වත්මන් ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාරයක කාල සීමාව සහ ඉන් ඔබ්බට යා හැකි දුර සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක මෙන්ම වැදගත්... Read more »
කලකට ඉහතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන උත්සව හෝ සම්භාෂණ සඳහා සහභාගී වීම හෝ ඔහු අසලින් වාඩි වීමට වත් අකමැති වූ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල් සමාගමේ... Read more »

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (12) සන්ධ්‍යාවේ හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වූ බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී... Read more »