කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයන් ජනාධිපතිවරයා විසින් ගැසට් කර තිබෙන අතර එහිදී විශාලතම ආයතන සහ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සිට මේ වන ජනාධිපතිවරයාගේ දෙබිඩි නියෝජිත ලෙස... Read more »
මුදල් සහ ආර්ථික කේෂ්ත්‍රයේ දැනුමක් නොමැති එක්සත් ජාතික පක්ෂයේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ යළි ආගමනයත් සමඟ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ කඩාවැටීම දෛනිකව ඉතා සීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන් ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී... Read more »
වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව... Read more »
වත්මන් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ තෙල් මිල සූත්‍රය ප්‍රෝඩාවක් බවත්, ඔහු මීට පෙර සඳහන් කළ ආකාරයට එම සූත්‍රය අනුව විය යුතු තෙල් මිල ගණන් මෙසේ වෙනස් විය යුතුබවටත් සඳහන්... Read more »
අද (21) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ, ඉන්ධන මිල ගණන් පහල දැමීමට තීරණය කළ බවයි. ඒ අනුව මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කරන ලද එම සංශෝධනය පරිදි ඔක්ටේන් 92... Read more »
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මංගල සමරවීර අද(20) දින මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී විනාඩි 40ක් යාමටත් මත්තෙන් මංගලගේ කුප්‍රකට සහචරයෙකු වන ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ... Read more »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු බණ්ඩාරනායකවරුන්ගේ බූදල් පක්ෂයක් යැයි සිතාගනිමින් උග්‍ර රාජපක්ෂ විරෝධයකින් පෙළෙන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෛත්‍රී-මහින්ද සන්ධානයට එරෙහිව යන “පිවිතුරු ශ්‍රීලනිප” යැයි බාහිරින් පෙන්වන එක්සත් ජාතික පක්ෂයට... Read more »
ලබන වසරේ (2019) රජයේ ණය වාරික සහ පොලී ගෙවීමේ කිසිදු ගැටලූවක් නොමැති බවද, ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත උපමානය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක් වන අතර විදේශීය ණය පියවීමට එය ප්‍රමාණවත් බව ශ්‍රී... Read more »
සැසිවාරය නිමා කොට දින නියම කර ජනාධිපතිවරයා විසින් කල් තැබූ පාර්ලිමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඇතැයි කියා සිතා සිටින 113 පෙන්වීම සඳහා යළි කැඳවන ලෙසට වන ඉල්ලීම වෙනුවෙන් අද(30) කොළඹදී උද්ඝෝෂණයක් පවත්වන... Read more »
පැවති සම්මුතිවාදී ආණ්ඩුවේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළ පින්සිරි මංගල සමරවීර එම ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රටේ ජනාධිපතිවරයාට එරෙහිව අතිදැවැන්ත මඩ ව්‍යාපාරයක් මෙන්ම, කුමන්ත්‍රණ ව්‍යාපාර සිදුකළ බව අපද... Read more »