මහින්ද රාජපක්ෂ පාලන සමයේ මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් ලක්ෂ 800 අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සැප්තැම්බර් 07 වෙනිදා අධිකරණය හමුවේ පෙනී... Read more »
ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාව අවසානයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ... Read more »
මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සඳුදා (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී... Read more »
කුලී රථ සේවා සඳහා නියාමනයක් සහ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය අද (13) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.... Read more »
ඩෙංගු අවධානමක් සහිත දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට (12) සහ (13) පැවැත්වේ. කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , යාපනය , වව්නියාව , ත්‍රීකුණාමලය හා මඩකළපුව යන දිස්ත්‍රික්ක වල... Read more »
ජනපතිතුමාගේ ඉල්ලීමක් පරිදි දැනට මරණීය දණ්ඩණය නියමව බන්ධනාගාර ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 19 කට මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සදහා වන කැබිනට් අනුමැතිය අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලැබී තිබේ. මීට අමතරව... Read more »
තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදුනහොත් මෙම සතියේ සිට රටපුරා විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ ඇතැයි ලංකා විදුලි මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ශාන්ත කුමාර මහතා ප්‍රකාශ කර සිටි. ලංවිම විසින්... Read more »
දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 12 වැනිදා තෙක් අඛණ්ඩව පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්කේ පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි සහිත... Read more »
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අද (4) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ හිටපු... Read more »
දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහි වීමට එරෙහිව හිටපු හමුදාපති වහාම අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගම්මන්පිල මහතා... Read more »