කථානායක කරූ හොර හැන්සාඩ් හදන්න සැරසෙයි; රාජ්‍ය නිලධාරීන්ට අයුතු බලපෑම්

ව්‍යාවස්ථා විරෝධී ලෙස කථානායක කරූ ජයසුරිය විසින් පසුගිය 16 වැනි දා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව සකස් කර ගැනීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. කතානායකවරයා එදින පොලිස් බලඇණියක් සමග පාර්ලිමේන්තුවට පැමිණ විශ්වාසභංගයක් සම්මත වූයේ... Read more »

පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන සැලසුමක්..!

අද(19) දින තුළ ද රැස්වීම් වාරය කඩාකප්පල් කිරීම සඳහා කිසියම් ආකාරයක සැලැස්මක් ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබූ බව කථානායක කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය පවසා සිටින්නේ, මේ හේතුවෙන්... Read more »
Ad Widget

අදත් 01ට කරූගේ පාර්ලිමේන්තුව සූදානම්! අද මහජන ප්‍රදර්ශන ගැලරිය වසා දමයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරිය විසින් සතියේ දිනවල කැඳවමින් මෙහෙය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද(19) පස්වරු 01.00ට දියවන්නාවේදී රැස්වීමට නියමිතව ඇත. අද දිනයේ දී පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව ඇතුළු සියලු... Read more »

සර්ව පාක්ෂික සමුළුවට පැමිණි රනිල් ගොළුවෙයි; කරූ සද්දෙට සම්මත කළා කියූ විශ්වාසභංග හැන්සාඩ් එකේ වත් නැහැ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(18) කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව සඳහා ආරාධනා නොලැබ සහභාගී වූ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ඉදිරියේ ගොළු වී ඇති... Read more »

ජනපති වහාම සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

ජනාධිපති මෛතී්‍රපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට (18) ප.ව 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ... Read more »

මන්ත්‍රී බිල්ලක් ගෙන කනත්තට දක්කන තුරු කරූට නිවනක් නැත..

අගමැති මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව විශ්වාසයක් නොමැති බවට ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමකට යායුතු යැයි කථානායකවරයා ගනු ලැබූ තීරණයත් සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වය ගැටුම්කාරී තත්ත්වයක් බවට... Read more »

මට ඇහිච්ච විදියට ආණ්ඩුවට බහුතරය නෑ – කරු කියයි; සෙංකෝලයත් නෑ

පාර්ලිමේන්තුව කැඳවමින් එහි න්‍යාය පත්‍රයට පිටින් කටයුතු කළ කථානායක කරු ජයසුරිය අද(14) එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සැලසුම් කළ පරිදි නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන... Read more »

ගැසට් නිවේදනය තවමත් වලංගුයි; පාර්ලිමේන්තුව කැඳවන්න කථානායකට නීත්‍යානුකූල අයිතියක් නෑ (වීඩියෝ)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගුකොට නොමැති නිසාත්; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකොට ඇත්තේ එය තාවකාලිකව අත්හිටුවීම පමණක් නිසාත් කථානායකවරයාට පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලයක් හිමිනොවන බව ඊයේ(13) රාත්‍රියේදී ආණ්ඩු පක්ෂය... Read more »

ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීම ව්‍යවස්ථානුකූල බවට නීතිපති ඇතුළු නීතිඥවරු රැසක් කරුණු දැක්වූ අයුරු

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අද(13) විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත්... Read more »

අගමැති මහින්දව පිළිගන්න පාර්ලිමේන්තුව සූදානම්; ජනපතිගේ තීරණ සහ නියෝග ව්‍යවස්ථානුකූලයි – පාර්ලිමේන්තු කාර්යාලය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යළි විවෘත වන නොවැම්බර් 14 වනදා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව පිළිගැනීම සඳහා ආසන පැනවීම් ඇතුළු සියලු වැඩ කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු කාර්යාලය පවසයි. තමන්ටද පාර්ලිමේන්තු සියළු නිලධාරීන්ද කටයුතු කරන්නේ... Read more »