පැවති රජයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මුදල් කෝටි ගණන් වැය කරමින් එජාප සන්නිවේදන අංශ ප්‍රධානියා ලෙස මංගල සමරවීර විසින් නිර්මාණය කළ දීප ව්‍යාප්ත ජාලගත සංවිධානයක් බව කියූ එජාප “සන්නිවේදන බලකාය” නොහොත් එජාප... Read more »
පැවති සම්මුතිවාදී ආණ්ඩුවේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළ පින්සිරි මංගල සමරවීර එම ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රටේ ජනාධිපතිවරයාට එරෙහිව අතිදැවැන්ත මඩ ව්‍යාපාරයක් මෙන්ම, කුමන්ත්‍රණ ව්‍යාපාර සිදුකළ බව අපද... Read more »
මුදල් ඇමති මංගලගේ නොහැකියාව නිසා දැවැන්ත විදියට සිදුවෙන රුපියල මස්තබාල්දු වීම වළක්වා ගැනීම සඳහා ඔහු ආරම්භයේ ඉඳලාම ගත්තු සියල්ලෙන්ම කිසිම ප්‍රතිඵලයක් ඇතිවුණේ නැහැ. 2015 වසරේදිත් සියයට නමයයි දශම තුනකින් රුපියල බාල්දු වුණා.... Read more »
සියයට 97ක සාක්ෂරතාවය ඇති රටක මිනිසුන් ඔහු වැනිම මොංගල් අයෙකු යැයි සිතන වත්මන් රජයේ කුප්‍රකට මුදල් අමාත්‍ය පින්සිරි මංගල සමරවීර විසින් තමාට වත් තේරුම්ගැනීමවත් නොහැකියි යැ’යි කියා සතියකට පසු හරි සරලයි කියමින්... Read more »
ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මේ වනවිටත් එම තනතුරුවල කටයුතු කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් සහ ජනමාධ්‍ය... Read more »
රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!
මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක... Read more »
මෑත ඉතිහාසයේ පත් වූ දූෂිත මෙන්ම ප්‍රෝඩාකාරී අකාර්යක්ෂම මුදල් අමාත්‍යවරයා ලෙස නම් දරා සිටින පින්සිරි මංගල සමරවීරට එරෙහිව ජනතාව සහ සිවිල් සංවිධාන පෙළගැසෙමින් සිටිති. මංගල සමරවිර විසින් සඟවාගෙන මාස්පතා තෙල් මිල ඉහළදමන... Read more »
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වාදුන් එහෙත් ඔහුවත් නොදන්නා ‘තෙල් මිල සූත්‍රය’නොහොත් උපහාසමය ව්‍යාවහාර භාෂාවකින් කියතහොත් “මංගලගේ මාස් සුද්දිය” ට අනුව යළි ඉන්ධන මිල ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල... Read more »
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයාට හිමි ඓතිහාසික වාර්තාවට හිමිකම් කියමින් සිටින වත්මන් රජයේ මුදල් අමාත්‍ය පින්සිරි මංගල සමරවීර යටතේ අද (04) දින රුපියල තවත් බාල්දු වෙමින් ශ්‍රී ලංකා මහ... Read more »
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ජනතාවගේ ඇඟටත්, ආණ්ඩු බලයටත් නොදැනෙන ලෙස පික්පොකට් ගැසීමේ උපක්‍රමශීලි ක්‍රමවේදයක් මීට මාස කිහිපයට පෙර හදුන්වා දුනි. ඊට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන්... Read more »