කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයන් ජනාධිපතිවරයා විසින් ගැසට් කර තිබෙන අතර එහිදී විශාලතම ආයතන සහ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සිට මේ වන ජනාධිපතිවරයාගේ දෙබිඩි නියෝජිත ලෙස... Read more »
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන්... Read more »
සියලුම බලවේග නියෝජනය වන පරිදි පුළුල් ජාතික දේශපාලන සන්ධානයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව පසුගියදා (24) ඒකමතික තීන්දුවක් ගෙන ඇත. ලබන වර්ෂය මැතිවරණ... Read more »
ජනතාව දුගී බවින් නිදහස් කර ගැනීම සඳහා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පවසයි. මේ... Read more »
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ නියෝජියන් ඉදිරියේදී පසුගිය වසර තුනහමාරක අතීත කතාවේ ඇත්ත, ඇති සැටියෙන් සියල්ලන් ඉදිරියේදී නොබියව පැවැසීම එතුමාගේ දේශපාලන ජීවිතයේදී සිදුකළ වටිනාම... Read more »

ජනපති සුරකින ජනතා පෙරමුණ නමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්‍ෂා කිරීම සඳහා පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය, යතුරුපැදිකරුවන්ගේ් සංගමය, ත්‍රිරෝද රථ සම්මේලනය හා ආපනශාලා හිමියන්ගේ සංගමය ඒකාබද්ධව පෙරමුණක් ගොඩනැඟූ බව එම පෙරමුණේ කැඳවුම්කරු අසේල... Read more »
වසර තුනක් තුල තුන්වන වතාවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අගමැතිකම ඉල්ලන් ගිය රනිල් වික්‍රමසිංහට ඔහුගේ බිරිඳ ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සහ අනෙකුත් නායකයින් ඉදිරියේ ටයිකෝට් ඇතුළු හැඳිවත ගලවා දැමූ ඓතිහාසික අද්විතීය කථාවක් ජනාධිපති මෛත්‍රීපාල... Read more »
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 2015 සිට 2018 දක්වා වසර තුනක කාල සීමාව තුල තෙවතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙමින් නව ලෝකවාර්තාවක් සහ වසර 24 ක් තුල 05... Read more »
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුවක් පිහිටුවමින් ඉදිරියට යෑමට අදාළ සැලසුම් මේ වන විට සකසමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය පවසයි. අධිකරණ තීන්දු සමඟ ඔක්තෝම්බර් මස 26 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ... Read more »
මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපතිවරයා හමු වී තිබේ. ඒ ජනාධිපති... Read more »