ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන් පාලම ජනපති සුරතින් ජනතා අයිතියට (Video)

රාජගිරිය මංසන්ධියේ ඉදි කළ ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වී සිටියේය. මේ අතර මෙම අවස්ථාවට සහභාගී වෙමින්... Read more »

ජනපති නියමයෙන් වසරකින් සාදා නිම කළ ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන් පාලම ජනතා අයිතියට

දීර්ඝ කාලයක් පුරා ම ගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම මෙම 08 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරේ.... Read more »
Ad Widget