අගමැතිකම ඉල්ලාගත් රනිල් මාධ්‍යයට දැමූ තඟ සහ මහින්ද ආණ්ඩුවට දැමූ රතු එළිය

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායකවරයාත් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද අනතුරු ඇඟවීම් 2ක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේද බොහෝ දෙනකුගේ... Read more »

තුන්වන වරටත් අගමැතිම ඉල්ලන් ගිය රනිල්ගේ ටයිකෝට් රෙදිපටි ගලවා දැමූ ජනපතිගේ ඓතිහාසික අද්වීතිය කථාව

වසර තුනක් තුල තුන්වන වතාවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අගමැතිකම ඉල්ලන් ගිය රනිල් වික්‍රමසිංහට ඔහුගේ බිරිඳ ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සහ අනෙකුත් නායකයින් ඉදිරියේ ටයිකෝට් ඇතුළු හැඳිවත ගලවා දැමූ ඓතිහාසික අද්විතීය කථාවක් ජනාධිපති මෛත්‍රීපාල... Read more »
Ad Widget

කරූගේ පාර්ලිමේන්තුවේ එ.ජා.පෙ. රැස්වී රනිල් අගමැති කළ අද පිටපත ජනපතිට යවයි

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද(12) රැස්වූණු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නිල සහ නිලනොවන පක්ෂ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යළි අගමැති කළ... Read more »

මෛත්‍රී – මහින්ද මේ වැඩේ කළේ බලයට කෑදර නිසයි

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජනවරමට පයින් ගසා කටයුතු කිරීමට කිසිවකුට හැකියාවක් නැතැයිද උද්ගතව ඇති මෙම තත්ත්වය නිසා ජනතාව කලකිරීමට පත්ව ඇතැයිද, මහින්ද රාජපක්ෂගේ... Read more »

කාටත් හොරෙන් හොර පාරෙන් රනිල් තනතුර සහ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ව්‍යාපාර කර ඇතිබවට හෙළිවෙයි!

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තම තනතුර යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පෞද්ගලිකව ව්‍යාපාරවල තනතුරු හොබවමින් ව්‍යාපාර ගනුදෙනු සිදුකොට ඇති බවට අද(11) අභියාචනාධිකරණය හමුවට... Read more »

අනුර කුමාරලා අද පෙනී හිටින්නේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්

අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනෙක එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ නොවන බවත්, අදටත් ඔවුන් පෙනී සිටින්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැති අයිතිවාසිකම් වෙනුවෙන් මිස... Read more »

රනිල්ගේ නායකත්වය යටතේ සජිත්ට ඡන්දය කරන්න අවස්ථාව දෙනවා – එජාප මහලේකම්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එලඹෙන මහමැතිවරණය සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ්... Read more »

එජාප හිටපු මන්ත්‍රී ජයම්පතිගේ ව්‍යවස්ථාවේ හිල්; එජාප මන්ත්‍රීවරු ඇතුළු නීතිවේදීන්ගෙන් චෝදනා

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ ප්‍රවීන ව්‍යවස්ථා සහ නීති විශාරදයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ මූලිකත්වයෙන් සකස් කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති හිල් සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීවරුන්... Read more »

කරූ මහින්දට එහෙම කළාට; එදා චමල් රනිල්ට එහෙම කළේ නැහැ..

එදා රනිල් වික්‍රමසිංහව අගමැති කරන අවස්ථාවේ ඔහුට බහුතරයක් තබා ඉන් භාගයක්වත් නොතිබුණද, එදා චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කතා කළේ නැහැ. එතුමා මහින්ද රාජපක්‍ෂගේ සහෝදරයා වෙලත් එහෙම දෙයක් කතා කළේ නැහැ. ජනාධිපතිගේ... Read more »

වඩාත් වැදගත් වන්නේ සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් වියදම් කරන මුදලයි

සංචාරක කර්මාන්තය දැවැන්ත ආදායම් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේදී මිලියන 22ක ජනතාවක් වෙසෙන අපේ රටට මිලියන 20ක සංචාරකයන් පිරිසක් අපේක්ෂා නොකළ යුතු බවත්, අවම වශයෙන් මිලියන 06ක සංචාරක පිරිසකගෙන් හොඳින්, අතපය දිගහැර වියදම්... Read more »