රාජ්‍ය සේවක හෘද සාක්ෂියේ මනාපය කාටද..?

බඩු මිල ඉහළට යන්න යන්න ජීවන වියදම අහස උසට යනවා. හුගාක් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා. බඩු මිල වැඩියි.. හෙට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි බවයි මගතොටේ හමුවෙන කාගේත් මුවේ රැව් දෙන්නේ..!... Read more »

තහවුරුයි! රවී නිවැරදියි..!!

ප්‍රධාන ධාරවේ මාධ්‍යයක් දේශපාලනඥයකු සම්බන්ධ ලිපියක් ගැන කණගාටුව පළකර නිවැරැදි කිරීමක් පළකරන්නේ කළාතුරකින්ය. ලිපියක් සම්බන්ධව කෙසේ වුවත් පුවතක් සම්බන්ධව නම් කොහෙත්ම අතර මැද සමාදාන තියාගන්න මධ්‍ය ආයතන කටයුතු කරන්නේ නැත. ඒ එවැන්නක්... Read more »
Ad Widget

කවුරු කොහොම උත්සහ කළත් අපේ පක්ෂයේ සමඟිය නැති කරන්න බැහැ

එක්සත් ජාතික පක්ෂයේ සමගිය බිඳ දැමීමට කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් පිල්ලෑව... Read more »

“මහ බැංකු සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා වෝහාරික වාර්ථාවෙන් හෙළිවුණා..”

“වෝහාරික වාර්ථාවේන් දැන් පැහැදිළි නේද අපි නිදොස් කියලා. අපි මොනතරම් ඉවසීමෙන්ද කටයුතු කළේ කියලා. මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කිසිම වරදක් නැතිව මාව සැකකරලා මොනතරම් දෙවල් කලාද. දැන් ඒක පැහැදිළි නේද මම සම්බන්ධයක්... Read more »

මම අතීතයට දොස් පවරන්නේ නැහැ, අප්‍රේල්10ට පෙර විදුලි කප්පාදුවට ස්ථිර විසඳුමක් දෙනවා

පවතින විදුලි කප්පාදුවට ස්ථිරසාර විසඳුමක් අප්‍රේල් මස දහ වැනි දින වන විට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද(26) කොළඹ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය... Read more »

කෙළෙහිගුණයක් නැති පක්ෂයේම අවස්ථාවාදීන් මාව කැපුවා

එක්සත් ජාතික පක්ෂයේම කෙළෙහිගුණයක් නැති තුන් හතර දෙනෙක් තමාට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් ඇමැතිකම තමාට අහිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක මාධ්‍යයට අනාවරණය කරයි. ඔක්තෝබර් 26 වැනිදාත් 29... Read more »

රවීට දුන්නොත් උන් ගොඩයනවා, අටපාස් මංගලට දුන්නොත් නියමෙට වැඩේ අනනවා

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට යළි මුදල් අමාත්‍යධුරය ලබාදුනහොත් ඔහු අනිවාර්යෙන්ම 2015 දී සිදුකළාක් මෙන් උපක්‍රමශීලීව ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය තැන්වලට සහන ලබා දී එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පසුබිමක්... Read more »

අපි නැවතත් ආණ්ඩු බලය අල්ලනවා! – එජාප උපනායක රවීගෙන් ප්‍රකාශයක්

දෙසැම්බර් මස පළමුවැනි දිනට පෙර නැවතත් ආණ්ඩු බලය ලබා ගන්නා බවත්, අපේ ආණ්ඩුවෙන් සිදු වූ වැරදිවලට ජනතාවගෙන් සමාව ඉල්ලන බවත් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක පැවැසීය. ඉකුත් 24දා... Read more »

රවීගෙන් අගමැති මහින්දට බාල්දියක්!

අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද(19) එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් බාර දී තිබේ. මෙම යෝජනාව බාර... Read more »

හිටපු ඇමති රවීගේ දුවගෙන් ප්‍රශ්න කිරීම CIDයට අධිකරණ නියෝගයක්

රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනිලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා(11) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(09) නියෝග නිකුත්... Read more »