පාතාලයේ ඉලක්ක ගත ප්‍රහාරයෙන් සමයං ඇතුළු 6ක් මරුට!

කළුතර බන්ධනාගාරයේ සිට සිරකරැවන් රැගෙන එමින් සිටි බස් රථකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් සිරකරුවන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරියෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සිරකරැවන්... Read more »