ශ්රී ලංකා නිදහස් පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අත්සන් කළ අවබෝධගා ගිවිසුම් ප‍්‍රසිද්ධියට පත් කිරීමට ඊයේ (10) ගත් පියවර සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ... Read more »
ශ්රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වයේ සිටියදී වෙනත් පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් මහින්ද රාජපක්‍ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසගේ මන්ත්‍රීධූරයන් අහෝසි කිරීම සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන පක්‍ෂ නායකයා ලෙස අදාල... Read more »
සියලුම බලවේග නියෝජනය වන පරිදි පුළුල් ජාතික දේශපාලන සන්ධානයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව පසුගියදා (24) ඒකමතික තීන්දුවක් ගෙන ඇත. ලබන වර්ෂය මැතිවරණ... Read more »
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට යළි මුදල් අමාත්‍යධුරය ලබාදුනහොත් ඔහු අනිවාර්යෙන්ම 2015 දී සිදුකළාක් මෙන් උපක්‍රමශීලීව ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය තැන්වලට සහන ලබා දී එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පසුබිමක්... Read more »
ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ දැනට අධිකරණය මඟින් රාජකාරී අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානයක්... Read more »

රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීමට යැ’යි පවසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07) රාත්‍රියේ පක්ෂ සභාපති ජනාධිපති... Read more »
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් තමාට එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීමේ බලය... Read more »
ශ්රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත මහා සම්මේලනය පක්ෂයේ සභාපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අද(04) සවස පැවැත්වෙන අතර එහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතය. ශ්රී... Read more »
ශ්රී ලංකාවේ පැරණිම ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පරිණත බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ “බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂය” කියාය. එය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 දී ආරම්භ කරනු ලදුව... Read more »
ජනාධිපතිතුමා ගත්තේ දුෂ්කර තීන්දුවක්. ඒක තමන්ටත් ගන්න අමාරු තීන්දුවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පැවසීය. ඔහු එසේ සඳහන් කළේ ඊයේ (28) පුංචි බොරැල්ලේදී පැවැත්වූ... Read more »